දරුවන්ගේ අන්තර්ජාල භාවිතය ගැන දෙමව්පියන්ට පුහුණුවක්

Published in පුවත්
Sunday, 06 July 2014 18:32

දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ජාතික ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එහි සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළේ තම අධිකාරියේ ප‍්‍රධාන කාර්යාලය සහ දිස්ත‍්‍රික් කාර්යාලය එක්ව මෙම පුහුණු වැඩසටහන් මාලාව දියත් කරන බවයි.

කුඩා දරුවන් අන්තර්ජාල භාවිතය හේතුවෙන් විවිධ අපයෝජනයන්ට ලක්වීමේ සිද්ධින් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු වාර්තා වී ඇත.

එමෙන්ම ඇතැම් වැඩිහිටියන් ද ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි හරහා දරුවන් අපයෝජනය කළ අවස්ථා පිළිබඳ තොරතුරු වාර්තා වු බව අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළාය.


එම නිසා දරුවන්ගේ අන්තර්ජාල භාවිතය පිළිබඳ දෙමව්පියන් දැනුවත් කර මෙම තත්ත්වය අවම කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් සඳහන් පැවසුවාය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us