දරුවන්ගේ අන්තර්ජාල භාවිතය ගැන දෙමව්පියන්ට පුහුණුවක්

Published in පුවත්
Sunday, 06 July 2014 18:32

දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ජාතික ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එහි සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළේ තම අධිකාරියේ ප‍්‍රධාන කාර්යාලය සහ දිස්ත‍්‍රික් කාර්යාලය එක්ව මෙම පුහුණු වැඩසටහන් මාලාව දියත් කරන බවයි.

කුඩා දරුවන් අන්තර්ජාල භාවිතය හේතුවෙන් විවිධ අපයෝජනයන්ට ලක්වීමේ සිද්ධින් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු වාර්තා වී ඇත.

එමෙන්ම ඇතැම් වැඩිහිටියන් ද ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි හරහා දරුවන් අපයෝජනය කළ අවස්ථා පිළිබඳ තොරතුරු වාර්තා වු බව අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළාය.


එම නිසා දරුවන්ගේ අන්තර්ජාල භාවිතය පිළිබඳ දෙමව්පියන් දැනුවත් කර මෙම තත්ත්වය අවම කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් සඳහන් පැවසුවාය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us