ලූනු වගාවට අවශ්‍ය දේශගුණික තත්ත්වය අයහපත් වීමෙන් ඉන්දියාව තුළ ලූනු නිෂ්පාදනය අඩුවීම නිසා ලොකු ලූනු අපනයනය කිරීමට පනවා තිබෙන අවම මිල සීමාව වැඩිකිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

පොදු ස්ථානයක මත්පැන් භාවිතා කළේ යැයි පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු පූගොඩ මහෙස්ත්‍රාත්වරිය සහ අතිරේක දිසා විනිසුරුවරිය වන ඉන්දිකා කාලිංගවංශ මහත්මිය ඊයේ පොලීසියට පවසා ඇත්තේ පුද්ගලයෙකුට පොදු ස්ථානයක මත්පැන් භාවිතා කිරීමට නිදහස තිබෙන බවය.

Perky pooch Maru කියන්නේ සතුටුම බල්ලා ලෙස දැනට මුළු ලෝකයේම අවධානය දිනාගෙන සිටින බලු සුරතලෙක් . Shinjiro Ono කියන ජපන් ජාතිකයා තමයි මේ සුරතලාව රැක බලාගන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වනතෙක් කිසිඳු අනුග්‍රාහකු සොයාගැනීමට සමත් වී නැත. මේ හේතුවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට අධික පාඩුවක් ලැබීමට සිදුව තිබේ.

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක පද්මසිරි කොඩිකාර විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූවේ යයි නවක නිළි ලක්ෂිකා ජයවර්ධන පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට කර ඇති පැමිණිල්ලක් මත පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

වලපනේ මහේස්ත‍්‍රාත් අධිකරණය අසළ සිටින බල්ලකු අපුර්ව චර්යාවක් නිසා ප්‍රසිද්ධියට පත්ව ඇත.

මෙම බලු පැටවා මුදල් නෝට්ටු පමණක් ආහාරයට ගන්නා නමුත් වෙනත් සාමාන්‍ය කඩදාසි කොළ ආහාරයට නොගනි.

 

ගංජා නැතිනම් කංසා කියන්නේ ඉතා හොඳ ඖෂධයක් කියන කරුණ ගොඩක් දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් ගංජා බෙහෙතක් ලෙස භාවිත වෙනවා.

බළල් පැටවුන් 15 දෙනෙකු සමග කූඩුවක ජීවත් වන කාන්තාවක් සම්බන්ධව සංවේදී පුවතක් ලෙනගල ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම කාන්තාවට දරුවන් දෙදෙනකු සිටියත් ඇය අද දිනය වනවිට කුඩුවක දිවි ගෙවීමට තරම් අසරණ වී තිබේ.

තම පෙම්වතා ඇතුළු තරුණයින් 06 දෙනෙකු විසින් තමන්ව සමුහ දුෂණයකට ලක් බව බව 17 හැවිරිදි තරුණියක් මුන්දලම පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

මේ දිනවල ලොව පුරා අවධානයට ලක්ව තිබෙන පාපන්දු ලෝක කුසලානයේ සැඟවුණු තොරතුරු පහතින් බලන්න.

Connet With Us