වාත වෙන්නැතුව පොදු තැනක අරක්කු බීම අයිතිවාසිකමක්

Published in පුවත්
Thursday, 03 July 2014 14:27

පොදු ස්ථානයක මත්පැන් භාවිතා කළේ යැයි පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු පූගොඩ මහෙස්ත්‍රාත්වරිය සහ අතිරේක දිසා විනිසුරුවරිය වන ඉන්දිකා කාලිංගවංශ මහත්මිය ඊයේ පොලීසියට පවසා ඇත්තේ පුද්ගලයෙකුට පොදු ස්ථානයක මත්පැන් භාවිතා කිරීමට නිදහස තිබෙන බවය.

එම නිදහස සීමා වන්නේ මත්පැන් භාවිතා කර අන් අයට කරදරකාරී ලෙස හැසිරෙන්නේ නම් පමණක් බවයි.

නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් වැළැක්විය හැකි අපරාධයන් බොහෝ ගණනක් එළිපිට සිදු වෙත්දී අරක්කු, සිගරට්, හරක් මස් ආදිය මහ ලොකු ව්‍යසන ලෙස දකින ඊනියා සුචරිතවාදීන්ට සහ පොලීසියට මහෙස්ත්‍රත්වරියගේ මේ මතක්කර දීම ඉතා වැදගත්ය.

පුවත් මූලාශ්‍රය- සමබිම

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us