ලෝකයේ ඉන්න සතුටුම ඩොගීයා

Published in පුවත්
Thursday, 03 July 2014 12:44

Perky pooch Maru කියන්නේ සතුටුම බල්ලා ලෙස දැනට මුළු ලෝකයේම අවධානය දිනාගෙන සිටින බලු සුරතලෙක් . Shinjiro Ono කියන ජපන් ජාතිකයා තමයි මේ සුරතලාව රැක බලාගන්නේ.

Maru ගේ තියන විශේෂත්වය තමයි එය හැමවෙලාවෙම සිනාමුසු මුහුණින් සිටීම. ඔබ කල්පනා කරයි බල්ලො කවදද හිනා උනේ කියල. නමුත් මේ සුරතලාගේ ඡායාරූප දැක්කම නම් ඒ මතය වෙනස් වෙයි.

මේ විශේෂත්වය නිසාම මේ සුරතලා දැනටමත් ලෝකයේ සතුටුම දඩයම් බල්ලා ලෙස නම් ලබල තියනවා. ලෝකය පුරාම මේ සුරතල් බල්ලගේ විවිධ ඉරියව් අඩංගු ඡායාරූප සමාජ ජාල ඔස්සේ ප්‍රචාරයට පත් වෙමිනුයි තිබෙන්නේ.

Maru කන්න ගියත්, ඇවිද්දත්, සෙල්ලම් කරත් මුහුණේ තියන සිනා මුසු පෙනුම නම් අඩුවක් නොවන බවයි වාර්තාවෙන්නෙ. කොයි තරම් සතුටින් ඉන්නවද කියනවනම් මෙය නිදාගෙන ඉන්න කොටත් හිනාවෙනවලු.

මෙය ලෝකයේම ආදරයට කොයි තරම් ලක්වෙලද කියනවනම් Maru ගේ විවිධ ක්‍රියා නැරඹීමට හැකිවන පරිදි youtube නාලිකවකුත් ආරම්භ කරලා තියනවා.

Maru 3

Maru 2

Maru 1

Maru 4

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us