ගංජා කැඳ, ලෙඩ රෝග නිවාරයි ..!

Published in පුවත්
Thursday, 03 July 2014 11:06

ගංජා නැතිනම් කංසා කියන්නේ ඉතා හොඳ ඖෂධයක් කියන කරුණ ගොඩක් දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් ගංජා බෙහෙතක් ලෙස භාවිත වෙනවා.

කොහොමුනත් ලෝකය පුරාම ගංජා වල ඇති ඖෂධී ය ගුණය පිළිබඳ පරීක්ෂණ කෙරෙමින් පවතිනවා. ඒ පිළිබඳ නවතම සොයාගැනීමක් තමයි ගංජා පැළෑටිය දියරයක් ලෙස පිළියෙළ කර පානය කිරීමෙන් විශාල ලෙඩ රෝග ප්‍රමාණයක් මග හරවා ගැනීමට හැකි බව සොයා ගැනීම.

ඕනෑම පැළෑටියක් පානයක් ලෙස හෝ කැඳ ලෙස පානය කරනවා නම් එකේ ගුණය වැඩි බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. ඒවගේම අමු ගංජා කියන්නේ මත්ද්‍රව්‍යක් නෙමේ. අමු පැළෑටිය භාවිත කරලා මෙම පානය පිළියෙළ කර ගැනීමෙන් වැඩි ප්‍රතිඵල ලබාගැනීමට හැකි බවයි සඳහන් වෙන්නේ.

විකල්ප ඖෂධ පිළිබඳ පරීක්ෂණ කරන NaturalNews කියන වෙබ් අඩවියට අනුව මෙම පානය මොලය හා ස්නායු පද්ධතිය අතර හොඳ සම්බන්ධයක් ගොඩනැගීමට සහය වෙන බවයි. Dr. William Courtney කියන්නේ මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන වෛද්‍යවරයෙක්. ඔහුගේ Cannabis International කියන සංවිධානය හරහා මේ පිළිබඳ විශේෂ පරීක්ෂණ ගණනාවක්ම සිදු කරනවා.

ඒ වගේම තවත් පරීක්ෂකයෙක් වගේම රෝගියෙක්ද වන Kristen Peskuski සඳහන් කරන පරිදි ඇය වයස අවුරුදු 16 දි රක්තවාත රෝගය වැළඳුණු රෝගියෙක්. ඊට අමතරව චර්ම රෝගයකුත් ඇයට තිබිල තියනවා.

විශාල ප්‍රමාණයේ බෙහෙත් වට්ටෝරු භාවිතයකින් තොරව ඇයට එම රෝගයෙන් මිදීම සඳහා මග පෙන්වල තියෙන්නේ මෙම ගංජා පානයයි. ඒ වගේම Kristen Peskuski සඳහන් කරන පරිදි අවුරුදු 2ක් වයසැති දරුවෙකුත් මේ ආකාරයට ගංජා පානය හාවිතා කිරීමෙන් මොළයේ හටගත් ගෙඩියක් සුව වූ බවයි වාර්තා වෙන්නෙ .

Ethan Russo නම් වෛද්‍යවරයා පවසන්නේ අමු ගංජා පැළෑටි පානය අපේ ශරීරයේ අස්ථි පධතියට, ස්නායු පද්ධතියට හා ප්‍රතිශක්ති වර්ධනයට ඉතා හොඳ ඖෂධයක් බවයි.

(mirrorgirl)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us