ගංජා කැඳ, ලෙඩ රෝග නිවාරයි ..!

Published in පුවත්
Thursday, 03 July 2014 11:06

ගංජා නැතිනම් කංසා කියන්නේ ඉතා හොඳ ඖෂධයක් කියන කරුණ ගොඩක් දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් ගංජා බෙහෙතක් ලෙස භාවිත වෙනවා.

කොහොමුනත් ලෝකය පුරාම ගංජා වල ඇති ඖෂධී ය ගුණය පිළිබඳ පරීක්ෂණ කෙරෙමින් පවතිනවා. ඒ පිළිබඳ නවතම සොයාගැනීමක් තමයි ගංජා පැළෑටිය දියරයක් ලෙස පිළියෙළ කර පානය කිරීමෙන් විශාල ලෙඩ රෝග ප්‍රමාණයක් මග හරවා ගැනීමට හැකි බව සොයා ගැනීම.

ඕනෑම පැළෑටියක් පානයක් ලෙස හෝ කැඳ ලෙස පානය කරනවා නම් එකේ ගුණය වැඩි බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. ඒවගේම අමු ගංජා කියන්නේ මත්ද්‍රව්‍යක් නෙමේ. අමු පැළෑටිය භාවිත කරලා මෙම පානය පිළියෙළ කර ගැනීමෙන් වැඩි ප්‍රතිඵල ලබාගැනීමට හැකි බවයි සඳහන් වෙන්නේ.

විකල්ප ඖෂධ පිළිබඳ පරීක්ෂණ කරන NaturalNews කියන වෙබ් අඩවියට අනුව මෙම පානය මොලය හා ස්නායු පද්ධතිය අතර හොඳ සම්බන්ධයක් ගොඩනැගීමට සහය වෙන බවයි. Dr. William Courtney කියන්නේ මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන වෛද්‍යවරයෙක්. ඔහුගේ Cannabis International කියන සංවිධානය හරහා මේ පිළිබඳ විශේෂ පරීක්ෂණ ගණනාවක්ම සිදු කරනවා.

ඒ වගේම තවත් පරීක්ෂකයෙක් වගේම රෝගියෙක්ද වන Kristen Peskuski සඳහන් කරන පරිදි ඇය වයස අවුරුදු 16 දි රක්තවාත රෝගය වැළඳුණු රෝගියෙක්. ඊට අමතරව චර්ම රෝගයකුත් ඇයට තිබිල තියනවා.

විශාල ප්‍රමාණයේ බෙහෙත් වට්ටෝරු භාවිතයකින් තොරව ඇයට එම රෝගයෙන් මිදීම සඳහා මග පෙන්වල තියෙන්නේ මෙම ගංජා පානයයි. ඒ වගේම Kristen Peskuski සඳහන් කරන පරිදි අවුරුදු 2ක් වයසැති දරුවෙකුත් මේ ආකාරයට ගංජා පානය හාවිතා කිරීමෙන් මොළයේ හටගත් ගෙඩියක් සුව වූ බවයි වාර්තා වෙන්නෙ .

Ethan Russo නම් වෛද්‍යවරයා පවසන්නේ අමු ගංජා පැළෑටි පානය අපේ ශරීරයේ අස්ථි පධතියට, ස්නායු පද්ධතියට හා ප්‍රතිශක්ති වර්ධනයට ඉතා හොඳ ඖෂධයක් බවයි.

(mirrorgirl)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us