දාහතක දැරිය සමූහ දූෂණයට ලක්වේ

Published in පුවත්
Thursday, 03 July 2014 10:06

තම පෙම්වතා ඇතුළු තරුණයින් 06 දෙනෙකු විසින් තමන්ව සමුහ දුෂණයකට ලක් බව බව 17 හැවිරිදි තරුණියක් මුන්දලම පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

තමන් ප්‍රදේශයේ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවත්, ඔහු බාබර් සාප්පුවක සේවය කරන අයෙකු බවත් තරුණිය පොලීසිය හමුවේ පවසා ඇත.

මීට මාසයකට පමණ පෙර දිනයකදී පෙම්වතා හමුවීම සදහා ඔහු සේවය කරන බාබර් සාප්පුවට ගිය විට පෙම්වතා සහ ඔහුගේ මිතුරන් 05 දෙනෙකු විසින් විටින් විට තමන්ට අතරවර කළ බවද ඇය වැඩිදුරටත් පොලීසිය හමුවේ පවසා ඇත.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.

(ජුඩ් සමන්ත)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us