පළමු තරඟයේ ජය දකුණු අප්‍රිකාවටයි

Published in ක්‍රීඩා
Sunday, 06 July 2014 19:13

සංචාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුළු 5ක් දැවී ලකුණු 304 ක් ලබා ගන්නා ලදී.

මෙහිදි විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ හෂීම් අම්ලා සිය 13වන එක්දින ශතකය ලබා ගැනීමට සමත් විය.

ලකුණු 304ක ඉලක්කයක් හබායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම කඩුළු දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 229 ක් පමණයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us