එල්විස් ප්‍රෙස්ලි, මයිකල් ජැක්සන්, ඇල්බර්ට් අයින්ස්ටයින්, ජෝන් ලෙනන්, එලිසබෙත් ටේලර්, මැරිලින් මොන්රෝ වාගේ අතිශය ජනප්‍රිය පුද්ගලයින්, ඔවුන්ගේ මරණයෙන් පසුවත් වසරකට ඩොලර් මිලියන ගණන් උපයමින් තවමත් මිනිසුන්ගේ ජීවිත සහ ඒවායේ රටාවන්ට බලපෑම් කරවිය හැකි තත්වයට පත්වූයේ කෙසේද? “මට උවමනා මුදල් නොවේ. මට උවමනා අසිරිමත් කෙනෙකු වීමටයි” මැරලින් වරක් පවසා ඇත.
මැරිලින් මොන්රෝ මියගොස් වසර පණස් එකකි. නමුත් ඈ තවම ත් මිනිසුන් තුළ සජීවී කෙනෙකි. එලෙස ජනතාව ගේ සිතුවිළි තුළ සදාකාලික ප්‍රාණවත් ආකල්ප ඇති කරවමින් ‘නොමියෙන’ යන විරුදාවලි ලැබූ තවත් පුද්ගලයින් ලෝකය පුරා ඇත.
More in this category:
« අතට අත දෙන විදිය හරියටම දන්නවාද ?
"සන් ස්ක්‍රීන්" ගැන සැඟවු සත්‍ය හෙලිවේ ! »
Leave a comment
Latest News
දෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසයි
2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා 2026 මාර්තු 1...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

