නමුත් පොදුවේ අප බොහෝ දෙනෙක් අමුත්තකු හමු වූ විට, මිතුරකු බොහෝ කලකින් හමු වූ විට, සුබ පතන විට වැනි විවිධ අවස්ථාවලදී කරන්නේ අතට අත දීමය. මෙහිදී අප සාමාන්‍යයෙන් අනෙකාගේ අත අල්වා සෙලවීම සිදුකළ ද අතට අතදීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්මතා මෙන්ම අතට අතදීමේ විවිධ ක්‍රම ද දක්නට ලැබේ. මේවා පිළිබඳ දැනුවත්ම සිටීම සමාජය ඉදිරියේ කිසිදු චකිතයකින් තොරව හැසිරෙන්නට ඔබට අවස්ථාව උදාකර දෙයි.
සමාජයේ බොහෝ පිරිසක් සමග ඇසුරුකිරීමේදී විවිධ ආචාරධර්ම පිළිබඳ නිතැතින්ම අවධානය යොමු කරන්නට අපට සිදුවේ. මේ ඇතැම් ඒවා අපගේ සාම්ප්‍රදායික ඒවා නොවන්නට පුළුවන. ඇතැම් ඒවා විදේශයන්ගෙන් අපට ලැබුණු ඒවා වන්නට ද පුළුවන. නමුත් බැහැර කරන්නට නොහැකි තරමට ඒවා අපගේ සමාජයේ මුල්බැසගෙන තිබේ. අතට අතදීම එවන් එක් පුරැද්දකි. සිංහල ජන සමාජයේ යම්කිසි පුද්ගලයකු හමු වූ විට අප ආචාර සමාචාර දක්වන්නේ දෑත් එකතුකොට ‘ආයුබෝවන්’ කීමෙනි.
More in this category:
« ලැගුම්හල් හා පෙම්වතුන් පිළිබඳ ලංකාවේ නීතිය
පිරිමින්ගේ අසැබි බව පෙන්වූ සරාගී දෙවඟන »
Leave a comment
Latest News
සජබයයි එජාපයයි එකතු වී හමාරයි ! අපි එකට ඉස්සරහට යන්නේ - සජිත්
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

