subash
‘එක් තීරයක් එක් මාවතක්’ ජාත්‍යන්තරයේ ඉහළ පැසසුමට !
2013 වසරේ සරත් ඍතුවේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථානය, ඉන්දුනිසියාව යන රටවල නිල සංචාරයන්හි නිරත වූ අවස්ථාවලදී, ‘ සේද මාවතේ ආර්ථික තීරය ’ හා ‘ 21 සියවසේ සමුද්‍ර සේද මාවත ’ පොදුවේ ගොඩනැංවීමේ දැක්ම පිළිවෙළින් ඉදිරිපත් කළේ ය. එම වැඩපිළිවෙළ යටතේ, දැනට පුළුල් ව හඳුන්වා දී තිබෙන්නේ ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළයි.
‘එක් තීරයක් එක් මාවතක්’ ජාත්‍යන්තරයේ ඉහළ පැසසුමට !
2013 වසරේ සරත් ඍතුවේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථානය, ඉන්දුනිසියාව යන රටවල නිල සංචාරයන්හි නිරත වූ අවස්ථාවලදී, ‘ සේද මාවතේ ආර්ථික තීරය ’ හා ‘ 21 සියවසේ සමුද්‍ර සේද මාවත ’ පොදුවේ ගොඩනැංවීමේ දැක්ම පිළිවෙළින් ඉදිරිපත් කළේ ය. එම වැඩපිළිවෙළ යටතේ, දැනට පුළුල් ව හඳුන්වා දී තිබෙන්නේ ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළයි.
නාය යෑමේ තර්ජන ඇති මාර්ග වහාම පරීක්ෂා කරන්න මහාමාර්ග ඇමතිගෙන් නියෝග
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල නාය යෑමේ තර්ජනයක් ඇති මහාමාර්ග හා මාර්ග පිළිබද විධිමත් පරික්ෂණ හා නිරීක්ෂණ සිදු කරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර් ප්‍රේමසිරි මහතාට, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ මහතාට හා අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතාට උපදෙස් ලබා දෙන ලදී.
ගේන ටිකයි, තියෙන ටිකයි එකතු කළාම තව මාසයකට ඉන්ධන තියෙනවාලු.
මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් පැවසීය.
මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් 69 ලක්ෂයකගේ ජනතා වරමින් ජනාධිපති ධුරයට පිවිස 2021.11.16 වන අද දිනට වසර දෙකකි.
ගරු විපක්ෂ නායක තුමනි,
ඔබතුමා මුළින්ම පාර්ලිමේන්තුවට තේරී පත්ව දැනට වසර 21 කි. වසර 2000 දී හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තු පැමිණි ඔබව 2001 දී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් පුදනු ලැබීය. වසර 3 ක පමණ කාලයක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඔබේ රාජකාරි කටයුතු ඉටු කළ හෙයින්ම ඔබට ප්‍රජා සෞඛ්‍යය පිළිබඳව මනා වැටහීමක් ඇතැයි මම සිතමි.
මමත් ගිහිල්ලා පෝලිමේ ඉඳලා තමයි තෙල් ගහගෙන ආවේ - ජොන්ස්ටන්
යම් යම් කණ්ඩායම් ලොකු තෙල් හිඟයක් එනවා කියලා ජනතාව අපහසුතාවයට පත් කරනවා. ඒක තමයි සිද්ධවෙන්නේ. මම කියන්නේ මේක දේශපාලනයට හරවා ගන්නේ නැතිව ඉන්න කියලා. ඇති වෙන්න තෙල් තියනවා...යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෙල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
අපේ සටන අවසන් නැත..ගෝඨාභය සමඟ තවදුරටත් සිටිමු..!
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්ව සිය දෙවන වසරේ පදවි ප්‍රාප්ති සැමරුම සමඟ කාලය ගත කරන මේ මොහොතේ මේ රටේ පුරවැසියන් ලෙස සිටින අය ඒ කොහොම සමරනවාද කියන එක ගැන ඒ ඒ අයට වෙන වෙනම කතිකාවන් තිබිය හැකිය. ඒවා කුමක් වූවත් මේ ගෙවුණු වසර දෙක ගැන ගෝඨාභය රාජපක්ෂට හෝ ඔහුට සහය දුන් හෝ පිරිස් වලට පවා සෑහීමකට පත්වන්නට තරම් දේ සිදු නොවුණ බව පිළිගත යුතුව තිබෙන තිත්ත ඇත්තකි.
කයිවාරු විවේචන විතරක් එපා විපක්ෂයට වැඩ පිළිවෙලක් නෑ. වැඩ පිළිවෙලක් තියෙනව නම් රටේ ප්‍රශ්න විසඳන විදිය පැය 24ක් ඇතුළත ජනතාවට කියන්න...
අය වැය : නව ලිබරල් ප්‍රතිසංස්කරණ වෙත වේගවත් ගමනක්. ඒ අස්සේ මැතිවරණ සූදානමක්.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය මංගල අයවැය යෝජනාවලිය ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කළේය. එහි මතුපිට පෙනුමෙන් කතා කළ හැකි ආකර්ෂණිය දෑ බොහොමයක් තිබුණත්, කොළෙ වහල ගැහිල්ලක් කියා කීමට හැකි යටි පෙළක් ඒ තුළ පැහැදිලිව හඳුනාගත හැකිය. බැසිල් රාජපක්ෂ මහතා තම ආර්ථික ප්‍රතිපත්තිය මේ යැයි කියා සෘජුව පැවැසීමක් මේ අය වැය යෝජනාවලිය තුළම දකින්න්ට නැත.
