subash

subash

වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා තිබේ.

වසර පහක් තුළ රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී හමුවු අවස්ථාවේදී පවසා තිබෙනවා.

සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවිකරණය කිරිම කඩිනම් කිරීම සදහා සංචාරක හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත්කර තිබෙනවා.

ප්‍රතිවාදී පක්ෂ විසින් එල්ලකළ අභියෝග සියල්ලක්ම තම පක්ෂයට ශක්තියක් වූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටිනවා.

ගෑස් හිගයත් ඉවරයි !

Published in පුවත්
Wednesday, 03 November 2021 09:23

LP ගෑස් මෙට්‍රික් ටොන් 4,000ක් රැගත් නෞකා මේ වන විට කොළඹ වරාය වෙත සේන්දු වී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

 රසායනික පොහොර, වල් නාශක, කෘමිනාශ, භාවිතය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය අභියෝගයට ලක් කිරීමට රසායනික කෘෂි මා‍ෆියාකරුවන් ගත් තීරණය මේ වන විට බරපතල පරාජයකට ලක්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් කල්දමන ලද විභාග පැවැත්වීමට දින නියම කර තිබෙනවා. සංශෝධිත කාලසටහන් සඳහා කැබිනට් අනුමැතිය ද හිමිවුණා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනයට යොමු කරන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කර තිබෙනවා.

Connet With Us