subash
ඉල්ලං කන්න එපා..ජනාධිපතිවරයා කිව්වේ හරි දේ හරි විදිහටයි
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. එහෙම නොවුණොත් වන්නේ අසන්නා මුලින්ම නොමඟ ගොස් මුග්ධයකු වන අතරම අනෙකුන්වද නොමඟ යැවීම සිදු කිරීමය.
අභියෝග එකින් එක අපි දිනනවා - ජෝන්ස්ටන් ප්‍රනාන්දු
අපේ ආණ්ඩුවට වගේම ඔබතුමන්ටත් අභියෝග ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි බොරුව, අපි ජයග්‍රහණය කරනවා ජනතාවට සත්‍ය පෙන්වලා දීලා. ඔබතුමන්ගේ සෞභාග්‍යයේ දැක්මේ දී මේ රටේ මිනිසුන්ට දෙන පොරොන්දු එකිනෙක ඉටු කිරීමෙන් එය ජයග්‍රහණය කළ හැකියි. ඔබතුමා කිව්වා මම අනුන්ට මඩ ගහන්නේ නැහැ, මම වැඩ කරන නායකයෙක්, මට බලය දෙන්න මම වැඩකරනවා කියලා.
සමාජයේ සිදුවන ඛේදවාචකයන් සමඟ ඒ ගැන නොයෙක් ආකාරයේ සමාජ ආර්ථික දේශපාලනික විග්‍රහයන් මතුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් ඒ කවර විග්‍රහයන් මත වුවත් ඛේදවාචකයක බර සැහැල්ලු කළ නොහැක. ඒ එසේ වුවත් සිද්ධියක සත්‍ය තත්වය පැහැදිලි කර ගැනීමකින් තොරව ඉදිරියට විය හැකි ඛේදවාචක වලක්වා ගැනීම ත් කළ නොහැකි දෙයකි. කින්නියා ඛේදවාචකය ගැන කතා කරන්න අවශ්‍ය වන්නේ මේ සත්‍ය තත්වය හෙළි කිරීම වෙනුවෙනි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ වරාය නැඟෙනහිර බහළු පර්යන්තය සඳහා නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර 14ක්, රේල්පීලි මත සවිකර ක්‍රියාකරන ස්වයංක්‍රීය ගැන්ට්‍රි දොඹකර 40ක් සහ බහාළු ප්‍රවාහන වාහන 30ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2021 මාර්තු මස 29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් අද (24 වැනිදා) සහ හෙට (25 වැනිදා) දෙදින සංකේත වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට නියමිතය.
මිල්ලෑව රැඳවුම් සහ විශෝදන මධ්‍යස්ථාන සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී. එම ව්‍යාපෘතිය 2013 වසරේදී ආරම්භකර ඇති අතර එහි සම්පූර්ණ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 32කි.
අපේ රටේ පාලම් ඉතිහාසයට නව පිටුවක් එකතු කරමින් කැලණි ගඟ හරහා ඉදිකළ එල්ලෙන පාලම හෙට ජනතා අයිතියට පත් කෙරෙනවා.
වංචාකර ත්‍රිරෝද රථ රියදුරන් ආණ්ඩුවෙන් මට්ටුවන ලකුණු !
එළැඹෙන ජනවාරි (2022) මාසයේ සිට ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කිරීමට ඒ නියමයන් පැනවූ ගැසට් පත්‍රය අත්සන් තබා ඇතැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.
‘එක් තීරයක් එක් මාවතක්’ ජාත්‍යන්තරයේ ඉහළ පැසසුමට !
2013 වසරේ සරත් ඍතුවේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථානය, ඉන්දුනිසියාව යන රටවල නිල සංචාරයන්හි නිරත වූ අවස්ථාවලදී, ‘ සේද මාවතේ ආර්ථික තීරය ’ හා ‘ 21 සියවසේ සමුද්‍ර සේද මාවත ’ පොදුවේ ගොඩනැංවීමේ දැක්ම පිළිවෙළින් ඉදිරිපත් කළේ ය. එම වැඩපිළිවෙළ යටතේ, දැනට පුළුල් ව හඳුන්වා දී තිබෙන්නේ ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළයි.
‘එක් තීරයක් එක් මාවතක්’ ජාත්‍යන්තරයේ ඉහළ පැසසුමට !
2013 වසරේ සරත් ඍතුවේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසක්ස්ථානය, ඉන්දුනිසියාව යන රටවල නිල සංචාරයන්හි නිරත වූ අවස්ථාවලදී, ‘ සේද මාවතේ ආර්ථික තීරය ’ හා ‘ 21 සියවසේ සමුද්‍ර සේද මාවත ’ පොදුවේ ගොඩනැංවීමේ දැක්ම පිළිවෙළින් ඉදිරිපත් කළේ ය. එම වැඩපිළිවෙළ යටතේ, දැනට පුළුල් ව හඳුන්වා දී තිබෙන්නේ ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළයි.
