නාය යෑමේ තර්ජන ඇති මාර්ග වහාම පරීක්ෂා කරන්න මහාමාර්ග ඇමතිගෙන් නියෝග

Published in පුවත්
Thursday, 18 November 2021 12:42

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල නාය යෑමේ තර්ජනයක් ඇති මහාමාර්ග හා මාර්ග පිළිබද විධිමත් පරික්ෂණ හා නිරීක්ෂණ සිදු කරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර් ප්‍රේමසිරි මහතාට, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ මහතා‌ට හා අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතාට උපදෙස් ලබා දෙන ලදී.

සමහර මාර්ග ඉදි කර වසර ගණනාවක් ගතවී ඇතත් මෙසේ නාය යෑමේ තර්ජන ඇති ප්‍රදේශවල ඇති මාර්ග පිලිබද නිසි අධ්‍යනයක් කර නැති බවට තොරතුරු තමා වෙත ලැබී ඇති බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්,ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා විශේෂඥයින් යොදවාගෙන මෙම මාර්ග පිළිබදව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us