සමහර මාර්ග ඉදි කර වසර ගණනාවක් ගතවී ඇතත් මෙසේ නාය යෑමේ තර්ජන ඇති ප්‍රදේශවල ඇති මාර්ග පිලිබද නිසි අධ්‍යනයක් කර නැති බවට තොරතුරු තමා වෙත ලැබී ඇති බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්,ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා විශේෂඥයින් යොදවාගෙන මෙම මාර්ග පිළිබදව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
නාය යෑමේ තර්ජන ඇති මාර්ග වහාම පරීක්ෂා කරන්න මහාමාර්ග ඇමතිගෙන් නියෝග
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල නාය යෑමේ තර්ජනයක් ඇති මහාමාර්ග හා මාර්ග පිළිබද විධිමත් පරික්ෂණ හා නිරීක්ෂණ සිදු කරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර් ප්‍රේමසිරි මහතාට, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ මහතාට හා අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතාට උපදෙස් ලබා දෙන ලදී.
Leave a comment
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...