subash

subash

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සෙත් ශාන්ති, අනවින, කොඩිවින සිදු කළ ප්‍රධාන සාත්තරකාරියක වන පිට්ටුගල ප්‍රියන්තා සේනානායක වත්මන් මෛත්‍රීපාලනයටද රිංගා තිබේ.

පසුගියදා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස ගාමිණි ජයවික්‍රම වැඩභාරගන්නා අවස්ථාවේදී තවත් ගෝල බාලයින් දෙදෙනෙකු සමග ඇය එම ස්ථානයට පැමිණියහ.

පසුගිය ජනාධිපතිවරණයේදී නාරහේන් පිට විදුලි සංදේශ නියාමන කොමිසම විසින් කුලී පදනම මත ලබා ගත් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ජනාධිපතිවරණ ප්‍රතිපල වෙනස් කිරීම හා ජනාධිපතිවරණ අන්තර්ජාල මෙහෙයුම් සඳහා වූ මධ්‍යස්ථානයේ පාවිච්චි කළ පරිගණක තොගයම ඊයේ හා පෙරේදා දින දෙකේදී රහසිගතව ‍රැගෙන ගොස් තිබේ.

පසුගිය 2015 01 15 දින අප විසින් පල කළ පුවතක් මඟින් හසන්ත හෙට්ටි ආරච්චි මහතාට අපහාසයක් කර ඇති බව දන්වා තිබේ.

ජනතාවගේ මාධ්‍ය මිස රාජ්‍ය මාධ්‍ය කියා දෙයක් තිබෙන්නට නොහැකි බවත් ජනාධිපතිවරණයේදී තමන්ට ලොකුම බාධාව කළේ රාජ්‍ය මාධ්‍ය බවත් ඡන්ද නීති වෙනස් කිරීම සැලකිල්ලෙන් යුතුව කළ යුතු අතර ඒ සඳහා නව යෝජනා ලබාදීමට ද බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී පැවැසීය.

සිපගැනීම කියන්නෙ ලෝකයේ තිබෙන ප්‍රේමාන්විතම හැසිරීම කිව්වොත් හරි කියල හිතෙනවා. තවත් විදියකින් කිව්වොත් සිප ගැනීම කියන්නෙ මිනිසෙක් තවත් මිනිසෙක්ට ලබාදෙන ප්‍රේමයක, ආදරයක සංකේතයක්.


පසුගිය ජනාධිපතිවරණයේදී එම කටයුතු වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ පිහි‍ටුවා තිබු මැතිවරණ මෙහෙයුම් කමි‍ටුවෙන් දේශපාලන කටයුතු සඳහා මුදල් ලබා ගත් බව අනාවරණය වී තිබෙන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට නීතිඥ කණ්ඩායමක් සූදානම් වෙමින් සිටින බව ලංකා ඩේලි වෙත දැන ගැනීමට තිබේ.

පසුගිය රජය සමයේ සිදු වූ අකටයුතුකම් සම්බන්ධයෙන් හා තමාට වූ බලපෑම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව හිටපු මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකයට අද (17දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පශ්චාත් නූතනවාදයත් සමඟ බටහිර රටවලින් පැනනැඟුණු ස්ත්‍රිවාදී සාහිත්‍යය ආසියාතික රටවලට ද ව්‍යාප්ත වන්නට විය. ස්ත්‍රියට එරෙහි වන බලවේග මතවාද මත මෙකී සාහිත්‍ය කලාව ඉස්මතු වූ බවටත් පුරුෂාධිපත්‍යය කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැඟුණු සමාජ ක්‍රමයට විරුද්ධව මෙකී කලාව නැඟී සිටි බවටත් විවිධ වූ මතයන් ඉදිරිපත් වේ. කෙසේ නමුත් ලංකාවේ බිහිවන සහ බිහි වූ සාහිත්‍යාංග ඔස්සේ මෙකී ස්ත්‍රීවාදී සාහිත්‍ය කලාවක් මෙරට ඇති වී ද? එසේනම් එකී සාහිත්‍ය කලාව කොතරම් දුරට වර්ධනය වී පවතී ද? සැබෑවටම ස්ත්‍රීවාදි සාහිත්‍යයක් මෙරට පවතී ද යන කරුණු කාරණා පිළිබඳ මෙරට සිටින ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් කිහිප දෙනෙකු ගෙන් අදහස් විමසා බැලීමට අපි කටයුතු කළෙමු. මේ පෙළ ගැසෙනුයේ ඔවුන් දැක්වූ අදහස් ය.

ප්‍රථම ලෝක සිතියම සකස් කළ ටොලමිට ලෝකයේ බොහෝ සුවිශාල ප්‍රදේශ මඟ හැරී තිබිණි. එහෙත් කුඩා වුවත් අපේ රට මඟහැරී තිබුණේ නැත. ටොලමි ඔහුගේ සිතියමෙහි අපේ රට දක්වා තිබුණේ හැබෑ ප්‍රමාණයට වඩා අතිවිශාලවටය. ඊට හේතුවක් තිබුණි. එකල අපේ රට ගැන ලොව පුරා පැතිරී තිබු කීර්තියට අනුව ටොලමි අනුමාන කර ඇත්තේ එය මහා විශාල ප්‍රදේශයක් ලෙසය.

එළැඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Connet With Us