subash
අරලියගහ මැදුරෙන් හමුවූ කෝටි 1500 ක මුදල්, දේවාල පඬුරු
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 9 දා පාන්දර අරලිය ගහ මන්දිරයෙන් පිටව යද්දී අත හැර ගිය රුපියල් කෝටි 1500 ක මුදලක් හමුවී ඇතැයි වාර්තා වේ.
මහින්දටවත් ඔහුගේ මැක්කෝ රැළටවත් රටේ දේශපාලනයේ යළි තැනක් නෑ - චම්පික
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයා මෛත්‍රිපාල සිරිසේන. එතුමා පිළිගන්න, එතුමට ගරු කරන පිරිසක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන්නෙ.
මම ජවිපෙන් ආපු මිනිහෙක්. ගමන අවසන් නෑ, මහත්වරුනි තව ටික දවසක් බලාගෙන ඉන්න - විමල්
විමල් වීරවංශගෙ දේශපාලන ගමන මෙතැනින් අවසානයි කියල හිතන අයට එහෙම හිතන්න අවසර තියෙනවා. මම ඒ අයට බාධා කරන්නෙ නෑ. මීට කලිනුත් මගෙ ගැන ඔහොම ගණන් බලපු අය හිටියා.
ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘උලත් එකයි පිලත් එකයි’ චිත‍්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දිනක බෙල්ලන්විල රජමහා විහාරයේදී පැවැත්විණ. සටන් ජවනිකාවලින් පිරිපුන් මෙම චිත‍්‍රපටයට ප‍්‍රවීන රංග ශිල්පීන් මෙන්න නවක රංගන ශිල්පීන් කිහිපදෙනකුද රංගනයෙන් දායක වේ.
ඡායාරූප - ශී‍්‍රතන් ගුණවර්ධන
























අධ්‍යක්‍ෂණය - හර්ෂ උඩකන්ද
නිෂ්පාදනය - චමින්ද රණසිංහ
පිටපත - ප‍්‍රසාද් සමරතුංග
රංගන ශිල්පීන් - රෝෂාන් රනවක
ගංගු රෝෂාන්
දමිතා අබේරත්න
කමල් දේශප‍්‍රිය
දෙනුවන සෙන්දි
දර්ශන ධර්මරාජ්
මිහිර සිරිතිලක
බියංකා ෆොන්සේකා
රුක්ෂාන් දිසානායක
ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා 'ස්‌වර්ණවාහිනිය' මගින් දිනපතා ඉදිරිපත් කළ 'මුල් පිටුව' නොවැළැක්‌විය හැකි හේතුවක් නිසා නතර කිරීමට ඊ ඒ පී සමාගම තීරණය කර ඇත.
උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැති ධුරයෙහි වෙනසක් ඉදිරි දිනවලදී ඇතිවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව එම පළාත් සභාවේ ආරංචිමාර්ග කියයි.
අරලියගහ මැදුරේ තිබු භාණ්ඩ තොගයක් පැලියගොඩ ප‍්‍රදේශයේ කන්ටේනර් 02ක් තුළ සඟවා ඇති බවට පැලියගොඩ මූලස්ථාන පොලීසියට ලැබුණු තොරතුරක් අනුව අද (18දා) සවස් කාලයේ කරනු ලැබූ පරීක්ෂණයකින් අනතුරුව කන්ටේනර් රථ දෙකක් සොයාගත් බව පොලිස් මූලස්ථානය කියයි.
බැසිල්ව VIP පාරෙන් හොරෙන් පැන්නූ, ප්‍රසන්නව අත්අඩංගුවට ගතයුතුයි
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිඳවන පුෂ්පා රාජපක්ෂට මහත්මියට මෙරටින් පිටවීම සඳහා කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ(VIP) මඟී පර්යන්තය යොදා ගැනීමට නීති විරෝධිලෙස කටයුතු කළ ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතාව වහා අත් අඩංගුවට ගත යුතු බව ගුවන් තොටුපොළ සේවකයෝ පවසති.
ඩිවිලියර්ස් ලොව වේගවත්ම ශතකය, අර්ධ ශතකය වාර්තා කරයි
දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒ.බී. ඩිවිලියස් එක්දින ජාත්‍යන්තර පිටියේ වේගවත්ම ශතකය හා අර්ධ ශතකය තමන් සතුකර ගැනීමට අද සමත් විය. ඒ කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගයේදීය.
පිලියන්දලින් මතුවූ රථය රෝහිත රාජපක්ෂගේ (photos/video)
පිළියන්දලදී සොයාගත් කාරය ලියාපදිංචි නොකළ අංක තහඩුවක් යොදා ධාවනය කළ පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය වෙහෙසේ. මෙතෙක් ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වයි.
