subash
අපරාධ චූදිත මහින්ද බාලසූරියට රටින් පිටවීමට ඉඩදීම යහපාලනයද?
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතාට රටින් පිටවී යෑමට ඉඩ දීම බරපතල වරදක් බව නීතිඥවරු පෙන්වා දෙයි. ඔහුට එරෙහිව බරපතල චෝදනා රැසක් එල්ල වී තිබෙන මොහොතක මෙලෙස රටින් පිටවී යාමට ඉඩ ලබාදීම නව ආන්ඩුවේ 'යහපාලනය' විහිළුවක් බවට පත්වීමක් බව ඔවුන් පෙන්වා දෙයි.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අබුඩාබි රාජ්‍ය බලා අද පිටත්ව ගියේය.
ඩුබායි කියන්නේ අතිශය ජනාකීර්ණ වෙළඳ නගරයක්. ඒ වගේම ලෝකේ අනෙක් රටවල් වලින් ගොඩක් වෙනස් රටක්.
වයඹ පළාත් මහ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු වයඹ පළාතේ සිටින දූෂිත දේශපාලඥයින් ආණ්ඩුවට එක්කර නොගන්නා ලෙස බලකරමින් කුරුණෑගල දිස්ත්‍රික් එජාප ආධාකරුවෝ පිරිසක් අද (18දා) පොල්ගහවෙල නගරයේ විරෝධතාවක නිරතවූහ.
චාලි හෙබ්දෝ ප්‍රංශ සඟරාවට අප්‍රිකානු රටවල විශාල විරෝධත්වයක් ඇතිව තිබේ.
පෞද්ගලික අලි හිමියන් භාරයේ සිටින අලි පැටවුන් 27 න් 22 ක්ම හොර අලි බවද ඔවුන් සදහා ව්‍යාජ ෙල්ඛන සකස් කර බලපත්‍ර ලබාදී තිබෙන්නේ වන ජීවී දෙපාර්තමේන්තුව විසින් යැයිද හිටපු වනජීවී අැමති විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.
මහින්ද පරාජය කළා කීවාට මහින්ද පරාජය වෙලා නෑ. මහින්දගේ ප‍්‍රතිපත්ති එහෙම්මම තියෙනවා නම් මහින්ද පැරදුණා කියන්න බෑ. රූපකාය විතරක් එලවලා වැඩක් නෑ. රූපකායත් එලවලා නෑ. මහින්ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස ඉන්නවා. මෛත‍්‍රීපාල නායකත්වය දරන පක්ෂයට ඔහු දෙන අනුශාසනා මොනවද? මේ තත්ත්වය වෙනස් කරලා සමාජයට ජයග‍්‍රහණ හිමිකර දෙන්න නම් ජනතාව දේශපාලන වශයෙන් සක‍්‍රීය විය යුතුව ඇතැයිපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා පවසයි.
පිලියන්දල පොලීසිය විසින් එම ප‍්‍රදේශයේ නිවසක තිබියදී ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කරයි.
