subash
මත්පැන් කියන්නෙ දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක් බව අපි මීට කලිනුත් සඳහන් කළා. ඒ වගේම මත්පැන් පානය කිරීමෙන් යම් යම් සෞඛය ප්‍රතිලාභ රැසක් අත්වන බව අනාවරණය වී අවසන්. අපි අද කතා කරන්නෙ විස්කි ගැන.
පාවෙන අවි ගබඩා තුනෙන්, එකයි පොලිස් අත්අඩංගුවට ගත්තේ
අද (19) දින පෙ.ව. 11.30ට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කළේය.
රුපියල් කෝටි 1320ක මුදලක් විශාල මුදලක් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ‘ආරක්ෂක ලේකම්’ නමින් ගිණුමක තැන්පත් කර තිබියදී මහා භාණ්ඩාගාරයට පවරා ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ විධායක බලතල කප්පාදු කරීම,ස්වාධීන කොමිෂන් සභා සක්‍රීය කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ඇතුලත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(19) කොළඹ පැවැති උත්සවයකදී පැවැසීය.
පාරිසරික හා ජල අයිතිය ඉල්ලා පාරට බසින්නට සිදුවූ ආනවිලුන්දාවේ අසරණ මිනිසුන්ගේ කතාව...
සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා හිටපු ''ගප්පියා'' කසාද බැඳලා කියලයි ආරංචිය.
පත්තිරුප්පුවේ සිට ජාතිය අමතන්න බලාසිටි පෙරටුගාමින්ගේ පසුගාමීත්වය
ශ්‍රි ලංකා “ප්‍රජාචන්ත්‍රවාදී’’ සමාජවාදි ජනරජයේ හත්වෙනි ජනාධිපතිවරණය තිබුණෙ පසුගිය අටවෙනිදා. නවවෙනිද උදේ ඉදල නම් යන්තං “ප්‍රජාතන්ත්‍රවාදය’’ ලැබුණ කියල හිතන්න පුළුවන් තත්ත්වයක් උදා වුණා. ඒ වුණාට ඒකත් තාම හරියට විශ්වාස නැහැ. මේ ගැන මගේ මිත්‍රයෙක් එක්ක කතා කරාම කිව්වෙ නම් ‘මෛත්‍රී, මහින්ද වෙන්න තව ටික කාලයක් යාවි. ඊට ඉස්සෙල්ල කරන දෙයක් කරගන්න’ කියල.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලය සම්බන්ධ බව ප‍්‍රකාශ කරමින් ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු දිල්ලි පොලීසිය මගින් ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇත.
