subash
වැලිකඩ සංහාරය මෑත ඉතිහාසයේ රාජ්‍යය මැදිහත් වී කළ සැලසුම් සහගත සමුහ ඝාතනයක් ලෙස නීතිඥ උදුල් ප්‍රේමරතන මහතා පෙන්වා දෙයි.
තෙල් මිළ අඩු වීම නිදහස් දිනය දා ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කරයි. ඉන්ධන මිල සම්බන්ධයෙන් නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් මේ වන විට පසුගිය ආණ්ඩුව විසින් ඉන්ධන සඳහා අධික බදු පනවා ලෝක වෙළඳ පොළේ තෙල් මිළ අඩු වීමට සාපේක්ෂව මිළ අඩු කිරීම සිදු නොකළ බවත් ඔහු පෙන්වා දෙයි.
විදේශ ඇමැති මංගල සමරවීර මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා බදාදා (21) රහස් පොලිසියට කැඳවා ඇතැයි වාර්තාවේ.
ශ‍්‍රී ලංකාවේ මෙන්ම ආසියානු රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් පිරිනමන ‘‘රයිට් ලයිව් හුඩ් අවෝර්ඩ්’’ (the Right Live hood Award) නමැති ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ආසියානු මානව හිමිකම් කොමිසමේ (hongkong) අධ්‍යක්ෂවරයා ද වූ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා සමග ‘‘නීතියේ ආධිපත්‍යය හා යහපාලනය’’ නමින් පැවැත්වෙන විවෘත සාකච්ඡාව 2015 – 01 – 23 දින පෙ:ව: 09;30 සිට ප:ව: 01.00 දක්වා කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්වේ.
ස්වාධීන රූපවාහිනියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය ධම්මික ගංගානාත් මහතා පත්කර තිබේ.
අපි ඇළක දොළක නාන්න ගිය වෙලාවට මාළුවෙක් කකුල කනකොට අපිට දැනෙන්නේ අමුතු කිතියක්. ඒ අත්දැකීම ඔබ කවදා හෝ විඳලා ඇති.
ABCD එහෙම නැත්තම් Anybody Can Dance කියන්නෙ 2013 වසරේ අති සාර්ථක ලෙස තිරගත වූ චිත්‍රපටියක්.
නව ආණ්ඩුවේ විදුලි සංදේශ ඇමැතිවරයා ලෙස අද දින (20) විදේශ ඇමැති මංගල සමරවීර .මහතා වැඩ බාර ගැනීමට නියමිත බව වාර්තාවේ.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශයේ ඇති පුද්ගලික රක්නා ලංකා සමාගම වෙත ආරක්ෂක අමාත්‍යංශය නීත්‍යානුකූලව ලබා දී තිබූ අවි තොගයෙන් 90% ක් පමණ හමුවූයේ නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කරයි.
