subash

subash

ලොව වයස්ගතම මව

Published in අනං මනං
Tuesday, 20 January 2015 12:50

මවක් වීම කාන්තාවකගේ ජිවිතේ වැදගත්ම අවස්ථාවක්. කාන්තාවක් මවක් වීමට සුදුසු වයසක් තිබෙනවා.

1987 වසරේ රජිව් ගාන්ධි අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව එනම්, වසර 28කට පසු, ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයෙකු මේ වසරේ මාර්තු මාසයේ නිළ රාජ්‍ය චාරිකාවක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා රජයට සියයට 53 ක කොටස් හිමි සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දූෂිත ඉහල නිළධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා එහි වෘත්තීය සමිති 10ක් විසින් ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්‍රධානින්ගෙන් ලිඛිතවම ඉල්ලීම කර ඇති මුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව එම වෘත්තීය සමිති පවසයි.

යුධ හමුදා විනයට පටහැනි ලෙස යුධ හමුදාව තුල දේශපාලනය කිරීම සම්බන්ධයෙන් වත්මන් යුධ හමුදා පති ලුතිනන් ජනරාල් දයා රත්නායක හා ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට නීතිඥ කණ්ඩායමක් සූදානම් වෙමින් සිටී.

ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සිදු වූ කලහාකාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇප මත මුදා හැර අැත.

නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප‍්‍රාන්තයේ සති කිහිපයකට පසුව යළිත් වරක් දරුණු සටන් හට ගෙන තිබෙනවා.

ලංකා ගුරු සංගමය අද (20)පෙරවරුවේ ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධාන කර අැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ හතක් විපක්ෂ නායකවරයා වශයෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා නොපිළිගන්නා බව එම පක්ෂ නායකයෝ කතානායක චමල් රාජපක්ෂ මහතාට ඊයේ (19දා) දැනුම් දුන් බව, මහජන එක්සත් පෙරමුණේ නායක ආණ්ඩු පක්ෂයේ හිටපු සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් විපක්ෂයේ කණ්ඩායම් නායක ජේ. සී. අලවතුවල මහතාට සහාය දීමට කැමත්ත ප්‍රකාශ කොට ඇත. ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ දිවුරුම් පෙත්සම් අභිනවයෙන් පත්වන ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

නව ආණ්ඩුවේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්‌වීම අද (20 දා) පැවැත්වෙන අතර එහිදී නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක්‌ සිදු කිරීමට නියමිතය.

Connet With Us