ටෙලිකොම් දූෂිතයන් පන්නා දමන ලෙස සේවකයෝ සටනේ. ආණ්ඩුව නිහඬයි

Published in පුවත්
Tuesday, 20 January 2015 12:11

ශ්‍රී ලංකා රජයට සියයට 53 ක කොටස් හිමි සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දූෂිත ඉහල නිළධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා එහි වෘත්තීය සමිති 10ක් විසින් ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්‍රධානින්ගෙන් ලිඛිතවම ඉල්ලීම කර ඇති මුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව එම වෘත්තීය සමිති පවසයි.

මේ සම්බන්ධයෙන් අද විරෝධතා පොස්ටර් ව්‍යාපාරයක් ද එම සමිති විසින් දියත් කර තිබිණි.

මේ අතර ටෙලිකොම් සභාපතිවරයා විසින් ලබන 23 වන දින විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල ‍රැස්වීමක් කැඳවා ඇති අතර එහි කොටස් හිමි මලයාසියානු සමාගමේ අධ්‍යක්ෂකවරුද පැමිණීමට නියමිතය.

වෘත්තීය සමිති විසින් පෙන්වා දෙන ආකාරයට මෙම ආයතනය තුල රුපියල් බිලියන 30 ක දූෂණ වංචා සිදුව තිබේ.

telikom-poster-2

සබැදි පුවත්
ටෙලිකොම් ලලිතුත් පනින්න හදයි

ටෙලිකොම් ලලිත්ව පන්නනු.! වෘත්තීය සමිති 10 ජනපතිගෙන් ඉල්ලයි

Last modified on Tuesday, 20 January 2015 13:19

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us