ටෙලිකොම් දූෂිතයන් පන්නා දමන ලෙස සේවකයෝ සටනේ. ආණ්ඩුව නිහඬයි

Published in පුවත්
Tuesday, 20 January 2015 12:11

ශ්‍රී ලංකා රජයට සියයට 53 ක කොටස් හිමි සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දූෂිත ඉහල නිළධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා එහි වෘත්තීය සමිති 10ක් විසින් ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්‍රධානින්ගෙන් ලිඛිතවම ඉල්ලීම කර ඇති මුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව එම වෘත්තීය සමිති පවසයි.

මේ සම්බන්ධයෙන් අද විරෝධතා පොස්ටර් ව්‍යාපාරයක් ද එම සමිති විසින් දියත් කර තිබිණි.

මේ අතර ටෙලිකොම් සභාපතිවරයා විසින් ලබන 23 වන දින විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල ‍රැස්වීමක් කැඳවා ඇති අතර එහි කොටස් හිමි මලයාසියානු සමාගමේ අධ්‍යක්ෂකවරුද පැමිණීමට නියමිතය.

වෘත්තීය සමිති විසින් පෙන්වා දෙන ආකාරයට මෙම ආයතනය තුල රුපියල් බිලියන 30 ක දූෂණ වංචා සිදුව තිබේ.

telikom-poster-2

සබැදි පුවත්
ටෙලිකොම් ලලිතුත් පනින්න හදයි

ටෙලිකොම් ලලිත්ව පන්නනු.! වෘත්තීය සමිති 10 ජනපතිගෙන් ඉල්ලයි

Last modified on Tuesday, 20 January 2015 13:19

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us