subash
ශ්‍රි ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරියා ලෙස කටයුතු කළ ලලිත් ද සිල්වා හොර රහසේම එම තනතුර හැරදා රටින් පිටවීම සඳහා උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.
රිහාන කියන්නෙ ඉතා ජනප්‍රිය පොප් ගායිකාවක්, නිළියක් හා මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්.
ශ‍්‍රී ලංකාවේ සහ පිලිපීනයේ ලක්ෂ සංඛ්‍යාත කිතුනුවන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්වූ ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ සිය ආසියානු සංචාරය නිමවා අද නැවතත් රෝමය බලා නික්මයයි.
සියලූම අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරීම අද සිදු කිරීමට නියමිතය. ඊට අදාල සම්මුඛ පරීක්ෂණ මේ වන විට පවත්වා අවසන් බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ප‍්‍රකාශ කරයි.
බොකෝහරාම් අනත්වාදීන් තවත් දරුවන් පිරිසක් පැහැර ගනියි
කැමරූන් රාජ්‍යයේ දේශ සීමා ආසන්න ගම්මාන වෙත කඩා වැදී ඇති නයිජීරියානු බොකෝහරාම් අනත්වාදීන් නිවාස ගිනිබත් කොට වැසියන් විශාල පිරිසක් පැහැරගෙන ගොස් ඇත.
දේශපාලන පිල්මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී තනතුර අහෝසි කිරීමට අදාළ නව නීති සම්පාදනය කිරීමට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දුකර අැත.
ඊයේ පාන්දරත් රාජපක්ෂ පුත්තු පිළියන්දල රේස් පැදලා. තවත් රේසිං කාර් ලොකුගේ ගාව
ඊයේ(18) පිලියන්දල ප්‍රදේශයෙන් ජනාධිපති පුත්‍රයකුට අයත් රේසිං මෝටර් රථයක් හමු වීමෙන් පසුව පසුගිය දින කිහිපයේදී පිළියන්දල ජාලියගොඩ සිට කැස්බෑව දක්වා අලුතෙන් සකස් කර ලද නව හරස් මාර්ගයේ පැවැත්වුනු මොටර් රථ තරග අද පාන්දර පැවැත්වූයේ නැතැයි එම ප්‍රදේශ වාසීහු පවසති.
නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා නවදිල්ලි නුවර දී එරට විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හමුවිය.\
Google තරඟයෙන් ලංකාවට පළමු තැන හිමිකර දුන් Mogo Reader
Google සමාගම විසින් පවත්වන ලද ලොව පුරා රටවල් 56ක තරඟකරුවන් 317ක් සහභාගීත්වයෙන් පැවති Google Business Group Success Stories තරඟයෙන් මුල්තැන ලබාගැනීමට Mogo Reader යෙදුම (app) සමත්ව තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැති ජනාධිපතිවරණයට පෙර ප්‍රතිවාදී අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ කුඩා අනුරුවක් තනා දින 7ක් තිස්සේ තෙල් තාච්චිය දමා බදිමින් ගුරුකම් කරුවකු ලවා කොඩිවිණ බන්ධනයක් කර ඇති බව ලංකා ඩේලි වෙත අනාවරණය වේ.
දෙවියන් යකුන් අදහමින් මිත්‍යා විශ්වාසයන් හී ඉහළින්ම ගිලී සිටි මුග්ධ හා උන්මන්තක පාලකයකු වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය වෙනුවෙන් රටපුරා, ප්‍රකට දේවාල සැමකටම පාහේ ගොස් විවිධාකාරයේ ශාන්ති කර්මයන් යාග හෝම අන විණ කොඩි විණ ආදීය සිදු කරනු ලැබීය. එවැනි සිදු වීම කිහිපයක් අප විසින් මීට පෙරද වාර්තා කර සිටියෙමු.
