‍‍පාප්වහන්සේ නැවතත් රෝමයට

Published in විදෙස්
Monday, 19 January 2015 11:47

ශ‍්‍රී ලංකාවේ සහ පිලිපීනයේ ලක්ෂ සංඛ්‍යාත කිතුනුවන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්වූ ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ සිය ආසියානු සංචාරය නිමවා අද නැවතත් රෝමය බලා නික්ම‍‍‍ය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍යි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍.

ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පිලිපීනයේ මැනිලා නුවර ඊයේ ‍‍‍‍ (‍‍18 )‍‍පැවති දිව්‍ය පූජාවට මිලියන 6 ක පමණ බැතිමතුන් සහභාගි වු බව‍ විදෙස් වාර්තා සඳහන් කළේය‍.

එය පාප්වහන්සේගේ දිව්‍ය පූජාවක් සඳහා සහභාගි වූ වැඩිම ජන කොටස ලෙස ලෝක වාර්තාවක් සනිටුහන් කරයි. මිලියන 100 ක් පමණ වන පිලිපීන ජනගහණයෙන් සියයට 80ක්ම කිතුනුවන්ය‍‍‍‍‍‍‍‍‍‍‍‍.

Last modified on Monday, 19 January 2015 12:22

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us