මෝදි නමින් ව්‍යාජ වෙබ් අඩවියක්

Published in විදෙස්
Monday, 19 January 2015 12:43

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලය සම්බන්ධ බව ප‍්‍රකාශ කරමින් ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු දිල්ලි පොලීසිය මගින් ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ව්‍යාජ වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇත්තේ 'Pradhan Mantri Adarsh Yojna' යන නමිනි.

මෙම වෙබ් අඩවිය මගින් ව්‍යවසායකයින් සඳහා සුළු මුදලක් තැන්පත් කිරීමෙන් පසු ණය ලබා දීමේ වැඩපිළිවෙලක් පවත්වාගෙන ගොස් ඇත. 

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us