මෙම ව්‍යාජ වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇත්තේ 'Pradhan Mantri Adarsh Yojna' යන නමිනි.
මෙම වෙබ් අඩවිය මගින් ව්‍යවසායකයින් සඳහා සුළු මුදලක් තැන්පත් කිරීමෙන් පසු ණය ලබා දීමේ වැඩපිළිවෙලක් පවත්වාගෙන ගොස් ඇත.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලය සම්බන්ධ බව ප‍්‍රකාශ කරමින් ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු දිල්ලි පොලීසිය මගින් ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ව්‍යාජ වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇත්තේ 'Pradhan Mantri Adarsh Yojna' යන නමිනි.
මෙම වෙබ් අඩවිය මගින් ව්‍යවසායකයින් සඳහා සුළු මුදලක් තැන්පත් කිරීමෙන් පසු ණය ලබා දීමේ වැඩපිළිවෙලක් පවත්වාගෙන ගොස් ඇත.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...