යුක්රේනයේ නැවතත් යුධ ගිනි ඇවිළෙයි

Published in විදෙස්
Tuesday, 20 January 2015 10:19

නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප‍්‍රාන්තයේ සති කිහිපයකට පසුව යළිත් වරක් දරුණු සටන් හට ගෙන තිබෙනවා.

මෙම ගැටුම් ඇතිව තිබෙන්නේ යුක්රේන හමුදාවන් රුසියානු බෙදුම්වාදීන් සතුව පවතින ප‍්‍රදේශ තම පාලනයට ග‍්‍රහනය කර ගැනීමේ අරමුණින් මෙහෙයුම් දියත් කිරීමත් සමගයි. යුක්රේන රජය පවසන්නේ මේ වන විට ප‍්‍රදේශ කිහිපයක් තම පාලන බලයට නතු කර ගෙන ඇති බවයි.

එම ප‍්‍රදේශයේ පිහිටි ගුවන් තොටුපල ආශ‍්‍රීත ප‍්‍රදේශ මෙලෙස වැඩි වශයෙන් හමුදා පාලනයට පත්ව තිබෙනවා.

යුක්රේන රජය පෙන්වා දී ඇත්තේ රුසියානු හමුදා සෙබළුන් 8500ක පමණ ප්‍රමාණයක් බෙදුම්වාදී කැරලිකරුවන්ට සහාය දෙමින් සිටින බව සනාථ වී ඇති බවය. බෙදුම්වාදී කැරලිකරුවන් සටන් පසුගිය අප්‍රේල් මස ඇරඹීමෙන් පසු සිදුව ඇති ජීවිත හානි 4500 ඉක්මවා ඇති බව වාර්තා සඳහන් කරයි. තවද ඊට අමතරව දහස් සංඛ්‍යාත පිරිසකට උන්හිටි තැන් අහිමිව ඇත.

කරුණු එසේ වුවත් රුසියාව තම හමුදා සාමාජිකයන් ඩොනෙට්ස්ක් ප්‍රාන්තයට යවා නැති බව සඳහන් කරයි.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us