‍අමාත්‍යාංශ‍ ලේකම්වරුන් පත් කිරීම අදයි

Published in පුවත්
Monday, 19 January 2015 11:25

සියලූම අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරීම අද සිදු කිරීමට නියමිතය. ඊට අදාල සම්මුඛ පරීක්ෂණ මේ වන විට පවත්වා අවසන් බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ප‍්‍රකාශ කරයි.‍

ඒ අනුව අද දිනයේදී කැබිනට් අමාත්‍යාංශ 27 කට සහ රාජ්‍ය අමාත්‍යාංශ 10 කට ලේකම්වරුන් 37 දෙනෙකු පත් කිරීමට නියමිතය‍. ඊට අදාල අමාත්‍යාංශවල විෂය පථයන් සහ ආයතන පිළිබඳව ද අද ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.‍‍‍

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us