කුමන්ත්‍රණකරුවෙක් හතරවෙනි තට්ටුවට

Published in පුවත්
Tuesday, 20 January 2015 20:35

විදේශ ඇමැති මංගල සමරවීර මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා බදාදා (21) රහස් පොලිසියට කැඳවා ඇතැයි වාර්තාවේ.

පසුගියදා අමාත්‍ය මංගල සමරවීර මහතා රහස් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කලේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති දින(08) රාත්‍රියේ  බලය පැහැර ගැනීම සදහා කුමන්ත්‍රණයක් පැවති බවයි. මෙම කුමන්ත්‍රණය සදහා ගම්න්පිල මහතාද සම්බන්ද වී සිටි බවට එලිදරවූ වී ඇත.

ඡන්දය දින රාත්‍රී තමා අරලියගහ මැදුරට ගිය බවත්, එලෙස ගියේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට නොවන බවත් ගම්මන්පිල මහතා පවසයි .


- lankaherald

Last modified on Tuesday, 20 January 2015 20:48

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us