කුමන්ත්‍රණකරුවෙක් හතරවෙනි තට්ටුවට

Published in පුවත්
Tuesday, 20 January 2015 20:35

විදේශ ඇමැති මංගල සමරවීර මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා බදාදා (21) රහස් පොලිසියට කැඳවා ඇතැයි වාර්තාවේ.

පසුගියදා අමාත්‍ය මංගල සමරවීර මහතා රහස් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කලේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති දින(08) රාත්‍රියේ  බලය පැහැර ගැනීම සදහා කුමන්ත්‍රණයක් පැවති බවයි. මෙම කුමන්ත්‍රණය සදහා ගම්න්පිල මහතාද සම්බන්ද වී සිටි බවට එලිදරවූ වී ඇත.

ඡන්දය දින රාත්‍රී තමා අරලියගහ මැදුරට ගිය බවත්, එලෙස ගියේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට නොවන බවත් ගම්මන්පිල මහතා පවසයි .


- lankaherald

Last modified on Tuesday, 20 January 2015 20:48

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us