subash
මෙවර ජාතික ක්‍රීඩා උළෙල අනතුරේ, ක්‍රීඩා නිලධාරීන් සටනට
මෙතෙක් නොවිසඳුණු සිය වැටුප් සහ වරප්‍රසාද පිළිබඳ ගැටලු විසඳා දෙන ලෙසත්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරියව එම ධුරයෙන් ඉවත් කරන ලෙසටත්, ජාතික ක්‍රීඩා උළෙලේ පළමු පියවර පැවැත්වීම සඳහා දෙන මුදල් ප්‍රතිපාදන වැඩි කරන ලෙසත් ඉල්ලමින් සමස්‌ත ලංකා ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුකළේ කවුද? එය සිදුකළේ කෙසේද යන්න පිළිබඳ සියලු තොරතුරු මේ වන විට තමන් සතුව ඇති බවත් එම ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු යළි මුලසිට ආරම්භ කරන බවත් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (21)පැවසීය.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් ප්‍රකාශක වශයෙන් පත්කොට තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ අඩු කිරීමට රජය තීරනය කර තිබේ .
ගාමීණි සෙනරත්ගේ මිතුරිය වසන්තිට, මෛත්රීපාලනයත් යහනක් ලු !
දෙශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධුරය හොබවන වසන්ති මංචනායක මහත්මිය මුදල් ඇමැති රවී කරුණානායකගේ පිහිටෙන් මෛත්‍රීපාලයට ඔබින ලෙස කටයුතු කරන්නට පටන් ගෙන ඇති බව වාර්තාවේ.
මහින්දට දැන් මුක්තිය නෑ. ඔහුව අධිකරණය හමුවට ගෙනවා - අධිකරණ ඇමැති
රටේ දේශපාලනය යම් මට්ටමකින් තීරණාත්මක මොහොතකට එලඹ ඇත. නව ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූ දින සියයෙන් දින 14 ක් ගෙවී ගොසිණි. ජනතාව බලා සිටින්නේ යහ පාලනයක් වෙනුවෙන් ආණ්ඩුවේ පියවර කවර දිසාවකට යන්නය. ඒ අතර නීති විශාරදයෙකු වන නව ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපෂ මහතා සමග දින සියයේ නව වැඩපිළිවල සම්බන්ධයෙන් අප කල සංවාදය.
නව රජයේ කැබිනට් අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු අද (21) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දෙන ලදී.
ඒ අනූව අබ්දුල් හලීම් මොහොමඩ් හසීම්, මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ජංගම දුරකථනය එහෙමත් නැත්නම් hand phone එක මේ වෙනකොට අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත්වෙලා. ගොඩක් දෙනෙක්ට එක phone එකකට අමතරව දෙක තුනක්ම තියනවා. කොටින්ම කියනවා නම් රටේ ඉන්න මිනිස්සුන්ටත් වඩා රටේ තියෙන ජංගම දුරකථන ප්‍රමාණය වැඩියි කියලත් අනාවරණය වෙලා තියනවා.
