වෙලේ සුදා හෙළිකළ නම් 3 නිසා ඔහුගේ ජීවිතය අනතුරේ

Published in පුවත්
Wednesday, 21 January 2015 17:28
ජාත්‍යන්ත කුඩු ජාවාරම් කරුවකු වූ වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානගේලාගේ දොන් වසන්ත කුමාර අත් අඩංගුවට ගැනීමෙන් පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී  මෙරට කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් තිදෙනෙකුගේ නම් හෙළි කර තිබේ. 
 
ඒ අතර  මීට පෙර කුඩු ජාවාරම්කරුවකු ලෙස ජනතා අප්‍රසාදයට ලක්ව සිටින කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුද,  කලක් පොලිස්පතිවරයකු ලෙස කටයුතු කළ එමෙන්ම විදේශ ධූත සේවාවකද කටයුතු කළ හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු හා දැනට මෙරට සිටින ජේෂ්ඨතම පොලිස් නිළධාරියකු ද වේ. මෙම නිළධාරියා ගායකයකුද වන අතර රාජපක්ෂවරු වෙනුවෙන් නීතිය අයථා ලෙස බාවිතා කළ නිළධාරියකු ලෙස කුප්‍රකටය.
 
කෙසේ නමුත් මෙම හෙළිදරව් කිරීම නිසා වෙලේ සුදාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමේ දැඩි ප්‍රයත්නයක යේදීමට මේ සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් නිළධාරීන්ට සිදුව තිබේ.
 
පවතින තත්වය අනුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුලදීම මරා දැමීම වුව සිදුවිය හැකි බවට බරපතල සැකයක් එම පරීක්ෂණ මෙහෙයවන පොලිස් කණ්ඩායම තුල වන බව  ඊට  ආංචිමාර්ග පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us