subash
යේමන කැරලිකරුවන් විසින් එරට ජනාධිපති මාළිගය අල්ලා ගෙන ඇත. එරට ඉහළ පෙළේ හමුදා නායකයෙක් පවසා ඇත්තේ ෂයිට් හොයුති කැරලිකරුවන් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් තුළින් මෙය සිදුවු බවයි.
ඔබගේ ජංගම දුරකථනය ජලයට වැටීමෙන් සිදු විය හැකි හානි අවම කර ගැනීමට නිවසේ දී ගත හැකි පහසු පියවර කිහිපයක් පිළිබඳ දැනුවත්ව සිටීම වැදගත්.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ තිබූ අවිගබඩාවක් සොයා ගැනීම සමග ගාල්ලෙන් සහ තවත් තැන්වලින් ආයුධ ගබඩා හමුවෙමින් පවතී. ගාල්ලේ නැවක පවත්වාගෙන ගිය අවි ගබඩාවක් සොයාගනු ලැබූ අතර මෙම ආයුධ ගබඩා අයත් වන්නේ ‘රක්නා ලංකා’ සමාගම සහ ‘ඇවන් ගාඩ්’ ආදී පුද්ගලික සමාගම්වලට බව පැවසේ.
මෙරට ක්‍රීඩාව විකුණාගෙන කෑ නොම්මර එකේ හොර තක්කඩියන් වූ ක්‍රීඩා සංගම් නිලධාරීන් රැසක් මේවන විට ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාව ගොනාට අන්දමින් සිටින බව වාර්තාවේ.
පෞද්ගලික බස් ගාස්තු සියයට 7කින් අඩු කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද තීරණය කළේය. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ඉන්ධන මිල අඩු කිරීම මෙම තීරණයට හේතුව බවය.
වයස හංගන සමහරු ඉන්න්නවා. ඇත්තටම වයස ප්‍රශ්නයක්ද?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිනක වියදම රුපියල් 2850 සිට 8000ක් පමණ දක්වා වන බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි. පසුගිය සති දෙකේ වියදම ගනන් බැලීමේදී මේ බව හෙලිව ඇත. මෙම වියදමෙන් වැඩි ප්‍රමාණයක් ඉන්ධන වියදම් ලෙසද සටහන්ව ඇත. රුපියල් 2850 බැගින් වියදම සටහන් වූ දින තුන හතරක්ම ඇති බවත් එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අලුතින්ම නිකුත් කර ඇති පුරෝකථනය අනුව, ලොව බලවත්ම ආර්ථිකයක් ඇති රටවල අනාගත ආර්ථික වර්ධන වේගයේ පසුබෑමකට ලක්වනු ඇතැයි අනාවරණය කරයි.
