subash
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පළාත් තුනක් සඳහා නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පත් කර තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කොට වසර 05කි. ඔහුට සිදුවූයේ කුමක්දැයි අදටත් රහසකි. වත්මන් ආණ්ඩුවෙන් හෝ ඊට පිළිතුරක් ලැබෙනු ඇතැයි ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනාත් අනෙක් මාධ්‍ය සගයන්ද බලා හිඳී.
ජනවාරි 29 වන දා ගෙන ඒමට නියමිත අතුරු අය වැය වෙනුවට බඩූ මිල අඩු කිරීමට විශේෂ ප්‍රකාශයක් කිරීමට රජය සුදානම් වෙමින් සිටී යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසා සිටී. අද මරදාන සමාජ හා සාමයීක කේද්‍රයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූ ඔහු වැඩි දුරටත් මෙසේ පවසා සිටියේය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මේවන විටත් තනතුරුවල සිටින දූෂිත නිළධාරීන් ඉවත් කර එහි දූෂණ වංචා පරික්ෂා කරන ලෙස එහි සේවක පිරිස ඉල්ලා සිටී.
අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් මේ මොහොතේ ප්‍රශ්න කිරීමකට ලක් කරමින් සිටින බව ලංකා ඩේලි වෙත වාර්තා වේ.
පියයුරු කුඩා කරගැනීමට සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව එම තුවාල වල ආසාදනයක් හේතුවෙන් රෝහල් ගතකළ කාන්තාවක් පිළිබඳ පසුගිය කාලයේ විවිධ මාධ්‍යන් ඔස්සේ වාර්තා උනා. බොහෝ කාන්තාවන්ට තම පියයුරු පිළිබඳ විවිධාකාරයේ ගැටළු පවතිනවා.
මේ වනවිට දෙමළ සිනමා කර්මාන්තයත් හින්දි සිනමාව හා සමගාමීව නැවුම් දේ ප්‍රේක්ෂකයාට ලබාදීමට පෙරමුණ ගනිමින් සිටිනවා.
