subash

subash

අනාගතයේදී ජංගම දුරකථන හරහා 'මුහුණු පොත' (facebook) හා සම්බන්ධ වන වැඩිම පිරිස ඉන්දියාවේ විය හැකි බවට අන්තර්ජාල සමීක්ෂණයක් හෙළි කරයි.

පසුගිය සතියේ බොක්ෂිං ලෝකයම පුදුමයෙන් පුදුමයට පත් වූයේ ප්‍රකට බොක්ෂිං කළමනාකරුවකු හා සටන් පුහුණුකරුවකු වන ෆ්‍රෑන්ක් මැලොනි (Frank Maloney)  කළ හෙළිදරව් කිරීමකිනි.

2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි දෙදහස් හත්සීය හැත්තෑ හතක මුදලක් රජයේ විවිධ ආයතනවලින් අයවීමට තිබෙන බව තහවුරු වී අැත.

මහා සංඝරත්නය සම්බන්ධයෙන්වන චෝදනා විමර්ශන කටයුතු උසාවියෙන් ඉවත් කිරීමට තීරණය කර අැත.

බිඳී ගිය පෞරුෂයක්‌ සහිත දුගී මිනිස්‌සු උපතින් ගෙනා අඩුපාඩු මකා ගන්නට දුක්‌ සහිත වෑයමෙහි යෙදෙති. ඒ දුබල මිනිසුන්ගේ සමහර ව්‍යායාමයන් දුක්‌ උපදවන සුළුය. තවත් සමහර ඒවා බිහිසුණුය. තවත් ප්‍රවේශයන් බලා ඉන්නටත් හිරිකිතය. මේ කියන්නට යන්නේ ප්‍රතිකාර ලැබිය යුතු මට්‌ටමේ මානසික රෝගීන් පිරිසක්‌ විසින් රටේ නීතිය අයාලේ යවා ලෝකය ඉදිරියේ රට ම්ලේච්ඡ ගෝත්‍රික පුරයක්‌ බවට පත් කරනු ලැබූ හිරිකිත ආකාරය පිළිබද වූ ජුගුප්සාජනක කතාවය.

ඇමැතිවරු සහ නිලධාරීන් විසින් පසුගිය වසර හතරක කාලය තුළ (2010 න් පසු) සිදු කර ඇති වංචා සහ දූෂණවල වටිනාකම රුපියල් බිලියන එක්‌ දහස්‌ දෙසීය (කෝටි එක්‌ ලක්‍ෂ විසිදහස) ඉක්‌මවා යන බව රජයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

පසුගිය 09 වන දින අරලිය ගහ මන්දිරයේ සිදුවූවා යැයි කියන කුමන්ත්‍රණයට සහභාගී වූවන් කවුරුදැයි සොයා ගැනීම සඳහා එම ගොඩනැගිල්ල තුල සවිකර තිබෙන සීසීටීවී කැමරාවලින් පටිගත වූ තොරතුරු පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂගේ වැඩි මහල් පුතු නීතිඥ නාමල් රාජපක්ෂ විසින් සිය නීතිඥ වෘත්තිය යොදා ගනිමින් ඉතා අසාධාරණ ලෙස රජයේ හා රාජ්‍යහා සම්බන්ධිත ආයටහ වලින් මුදල් ගසා ඇති බවට එල්ල වෙ ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට නීතිඥ කණ්ඩායමක් සූදානම් වේ.

ප්‍රවීන නිර්මාණකරුවකු සහ ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.

අපේ ජීවිතවලට ලහි ලහිව අන්ධකාරය කඩාවැටෙමින් තිබූ භීම සමයෙක, මානවීය මිත‍්‍ර සන්ථවයට මුල් ඇදෙන්නට හැකි ගැඹුරුම තැනුත්, අවස්ථාවාදී උපයෝගීතාවට පාවෙන්නට හැකි ඉහළම ඉම් පෙදෙසුත් ගැන ඉතා කෙටි නමුත් ඊයම් බරු සා බර පාඩමක් කියාදුන් නොඋස්, සුනංගු මිනිසෙක් අපේ සුරක්ෂා ස්ථානය වූ අඳුරු මහල් ගොඩනැඟිල්ලේ පියගැට පෙළ බැස කොළොම්පුරේ අනන්ත මංමාවත් මැද මැකී ගියේ ය. ඒ 2009 ජනේරුවයි.

Connet With Us