සංඝරත්නය සම්බන්ධ නඩු උසාවියෙන් ඉවතට

Published in පුවත්
Sunday, 25 January 2015 09:27

මහා සංඝරත්නය සම්බන්ධයෙන්වන චෝදනා විමර්ශන කටයුතු උසාවියෙන් ඉවත් කිරීමට තීරණය කර අැත.

එවැනි නඩු විසඳීමේ බලතල අදාළ නිකායන්ට පැවරෙන පරිදි නීති සංශෝධනය කරන බවබුද්ධශාසන අමාත්‍ය, කරූ ජයසූරිය මහතා පැවසුවේය. මෙම ක‍්‍රමවේදය සකස් කිරීමේ කටයුතු ලබන සතියේදී ආරම්භ කරන බවද ඔහු පවසයි.

මහ නාහිමිවරුන් සමග සිදු කරන පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙම නීති සංශෝධනය පනත් කෙරුම්පතක් හරහා සම්මත කරන බව අමාත්‍ය කරූ ජයසූරිය මහතා පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us