subash

subash

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වූ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව අද (26) ආරක්ෂක ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායක මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඇමෙරිකාවේ මියාමි හිදී පැවති 2014 විශ්ව රූ රැජින තරඟයේ කිරුළු පැළඳීමට කොලොම්බියාවේ පොලිනා වෙගා සමත් උනා.

මෛත්‍රී පාලනය ආරම්භවී දෙසතියක් ඉක්ම ගොස් තිබේ. දින සියයකින් අලුත් රටක් තනන්නටත් යන ගමනේදී දින දාහතරක් යනුද තීරණාත්මක කාල පරිච්චේදයක් බව සිතමු. ඒ අනුව එම තීරණාත්මක කාල පරිච්චේදය තුල සිදුවූ සිදුවීම් සොයා බලා ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය තුල මෙරට වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත් වලට හිමිවිය හැකි තැන පිළිබඳව විමසීම කාලෝචිතයැයි හැඟෙයි. ඒ මන්ද යත් යම් වරදක් හෝ අතපසුවීමක් සිදුවී ඇත්නම් දැන් දැන්ම උත්සාහ කළහොත් එය නිවැරදි කරගැනීමට වඩාත් වැඩි කාලයක් ඉතිරි වන බැවිනි.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පාලන සමයේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කලක් සාමාන්‍යාධිකාරී වශයෙන් කටයුතු කළ එම්.ආර් ජෙයචන්ද්‍රන් මහතා මෛත්‍රී පාලනය යටතේද ඉංජිනේරු සංස්ථාවේ නිසි බලධරයකු ලෙස පත්කර එවා ඇතැයි වාර්ථාවේ.

නුවර සිට කොළඹ දක්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් පැවැත්වූ පා ගමන අතරතුර ශිෂ්‍යයන් දෙදෙනෙකු මියයාම රිය අනතුරකින් සිදු වූ බව ඒත්තු ගැන්වීමට ඝාතකයින් උත්සහ කලද පැහැදිලි ලෙසම එය සංවිධානය කළ කල ඝාතනයක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද(26) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේය.

පරිසරය කොහොමත් සුන්දරයි. ඒත් මිනිස්සු ඒකට මැදිහත් උනාම පරිසරයත් අසරණ වෙනවා.

ප්‍රවීණ ගීත රචක ඇලෝයි ගුණවර්ධන මහතා ඊයේ(25) මෙලොවින් සමුගත්තේය. දරුවන් සත් දෙනෙකුගේ පියෙකුවූ ඒ මහතා මිය යන විට 83 වන වියේ පසුවිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වූ ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ වූ රත්තරන් ගනු දෙනුවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබේ.

ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා අත්සන් කළ ගිවිසුමක් බවතින බවට තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ ලිපිය සම්බන්ධයෙන් 'ප්‍රශ්නගත ලේඛන පිළිබදව රජයේ පරීක්ෂකවරයාගේ වාර්තාව'(EQD) ඉදිරි සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නාමල් උඩුගම හොඳින්

Published in කලා
Monday, 26 January 2015 12:02

ජනප‍්‍රිය ගායක නාමල් උඩුගම මියගිය බවට පැතිර යන ප‍්‍රවෘත්ති සහ කටකතාවන් සම්පූර්ණ අසත්‍යය ඒවා බව වාර්තා වෙයි.

Connet With Us