subash

subash

ලලිත් හා කුගන් සහොදරවරු ඇතුළු තවත් බොහෝ දෙනා පැහැරගැනීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අපරාධ පරීක්ෂණ දෙපාරතුමේන්තුවට අද (27) දින පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ඇතුළු අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක්ද සහභාගී විය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නොයෙල් මුදලිගේ හෙවත් කුමාර ගුණරත්නම් මහතාගෙන් ප්‍රශ්න කිරීම පිණිස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහු කැඳවීමට පියවර ගෙන තිබේ.

තමාටත් තම පවුලේ සාමාජිකයනටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ඇවන්ගාඩ් සමාගමට සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ නැවැත්වීම සදහා පැවති ආණ්ඩුවේ පිරිසක් බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.  හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණද නවාතා ගැනීමේ උත්සහයක් පවතින බවත් ඒ සදහා  ජනාධිපති නීතිඥයෙකු නීතිපතිට බලපෑම් කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් කරුණු දක්වන දූෂණ විරෝධි පෙරමුණ බව පවයි.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය ලබා ගැනීමට දූෂිත හා නොසුදුසු පුද්ගලයින් අවශ්‍ය නැති  බව  සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා මහතාගේ වත්කම් පරීක්ෂා කිරීමට පියවර ගන්නැයි මහාධිකරණය පොලිසියට නියෝග කර ඇත.

දැනට මහා පරිසර විනාශයක් කරමින් ඉදිකරන චීන වරාය නගරය නතර නොවන්නේ නම් නැවතත් ජනතා උද්ඝෙෂණ වලට යොමු වීමට ක්‍රියාකරන බව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

ස්පාඤ්ඤයේ ඇල්බසෙට්හි ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරක යානාවක් කඩා වැටීමෙන් දස දෙනෙකු මිය ගොස් විසි එක් දෙනෙකු තුවාල ලබා ඇත.

ෆොටෝෂොප් වැඩකිඩ

Published in අනං මනං
Tuesday, 27 January 2015 13:56

Photoshop වලින් යන්තම් Image එකක් එහාට මෙහාට කරගන්න අපි කාටත් පුළුවන්. අපි ගොඩදෙනෙක්  නොදන්නවා උනාට ඒකෙන් ඇත්තටම ගොඩක් වැඩ කිඩ දාන්න පුළුවන්.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී එහි සැපයුම්කරුවන්ව සිටි ව්‍යාපාරිකයන් හා ආරක්ෂක අමාත්‍යංශයේම අතරමැදියන්ව සිටි දූෂිත නිළධාරීන් මේවන විට අලුත් ඇමැතිවරවයා හා පෙර කල සිදුකරමින් සිටි ගනුදෙනු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.

Connet With Us