subash
දුම්වැටි දවටනවල රූපමය අවවාද දැන්වීම් සියයට අසූව දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර අැත.
ඇමරිකාව රජය කෙරේ මා විශ්වාසය නොතබන අතර ඔවුන් සමග වචනයක්‌වත් කතා කර නැතැයි කියුබාවේ හිටපු අසහාය නායක පිදෙල් කස්‌ත්‍රෝ පවසයි.
හර්ෂ ද සිල්වා අල්ලස් කොමිසමට යයි(ඡායාරූප,වීඩියෝ)
ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (28) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළේය.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්‌ගේ සහයක වේග පන්දු පුහුණුකරුවා වශයෙන් රොමේෂ් රත්නායක මහතා පත්කර තිබේ. රොමේෂ් රත්නායක සති තුනක කාලයක් නවසීලන්තයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් පුහුණුකිරීමට කැමැත්ත පළ කර තිබේ.
දැනට නවසීලන්තයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට පිලේ ප්‍රවීණ පිතිකරු කුමාර් සංගක්කාර විසින් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමනාකාර කාල්ටන් බර්නාඩ් මහතා වෙත විද්‍යුත් තැපෑලක් මගින් යවන ලද ලිපියකින් ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග සහ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරු විවේනයකට ලක් කර ඇතැයි 'ක්‍රිකින්ෆෝ' වෙබ් අඩවිය සඳහන් කරයි.
31 වැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තු සියයට 10 කින් අඩුවේ
ඡායාරූප : දීපාල් ගෝමස්
නිරූපණය : ලියනා ලී රාමනායක
හැඩ ගැන්වීම : වසන්ත ද සිල්වා - සැලොන් සප්ලෝ











අගවිනිසුරු ඉවත් කළ ක්‍රමය අනුමත කළ නොහැකියි. - සරත් එන් ද සිල්වා
අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පත් කළ ආකාරය බලශුන්‍ය යැයි කියන්නේ නම් වසර දෙකක කාලයක් පුරා ඔහු දුන් නඩු තීන්දු ද බල රහිත වන්නේ යැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මුදල් ඇමැති රවි කරුණානායක මහතා අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අය-වැය මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහත හෙළනු ඇතැයි වාර්තාවේ.
විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එම්.එම්. සුහයිර් මහතා පත්කොට තිබේ.
