නව රජයේ අතුරු අය වැය අද පාර්ලිමේන්තුවට

Published in පුවත්
Thursday, 29 January 2015 07:32

මුදල් ඇමැති රවි කරුණානායක මහතා අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අය-වැය මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහත හෙළනු ඇතැයි වාර්තාවේ.

රජයේ සේවක වැටුප් රුපියල් පන්දහසකින් ඉහළ දැමීම, ගෑස්‌, පරිප්පු, සීනි, හාල් මැස්‌සන්, සැමන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක මිල අඩු කිරීම සහ පනවා ඇති බදු අඩුකිරීම ඇතුළු සහන රැසක්‌ අද අතුරු අයවැයේදී ජනතාව වෙත ලබාදෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මර්ග පවසයි.

පාර්ලිමේන්තුව අද (29 දා) පස්‌වරු 1.00 ට කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වේ. ඉන්පසු පස්‌වරු 1.15 ට මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් අතුරු අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අතුරු අයවැය පිළිබඳ විවාදය හෙට (30දා) පැවැත්වේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us