නව රජයේ අතුරු අය වැය අද පාර්ලිමේන්තුවට

Published in පුවත්
Thursday, 29 January 2015 07:32

මුදල් ඇමැති රවි කරුණානායක මහතා අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අය-වැය මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් පහත හෙළනු ඇතැයි වාර්තාවේ.

රජයේ සේවක වැටුප් රුපියල් පන්දහසකින් ඉහළ දැමීම, ගෑස්‌, පරිප්පු, සීනි, හාල් මැස්‌සන්, සැමන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක මිල අඩු කිරීම සහ පනවා ඇති බදු අඩුකිරීම ඇතුළු සහන රැසක්‌ අද අතුරු අයවැයේදී ජනතාව වෙත ලබාදෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මර්ග පවසයි.

පාර්ලිමේන්තුව අද (29 දා) පස්‌වරු 1.00 ට කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වේ. ඉන්පසු පස්‌වරු 1.15 ට මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් අතුරු අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අතුරු අයවැය පිළිබඳ විවාදය හෙට (30දා) පැවැත්වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us