TRC නව අධ්‍යක්ෂ ජනරාල් සුහයිර්

Published in පුවත්
Thursday, 29 January 2015 07:18

විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එම්.එම්. සුහයිර් මහතා පත්කොට තිබේ.

අද (28දා) ජනපති ලේකම් කාර්යාලයේදී මෙම පත්වීම සිදුකළේය.

සුහයිර් මහතා 1994 වසරේදී දේශපාලයට පිවිස 2000 වසර දක්වා පත්කළ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය.

2004-2005 කාලසිමාවේ ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති වශයෙන් කටයුතු කළ ඒ මහතා 2006-2012 කාලසීමාවේදී ඉරාන නාතාපති වශයෙන් කටයුතු කළේය.


හිටපු අධ්‍යක්ෂ ජ්නරාල් වරයා වූ අනුෂ පැල්පිට මහතා ඉතා දූෂිත හා රාජපක්ෂ පවුල් ආණ්ඩුව වෙනුවෙන් ඉතා නිර්ලජ්ජිත ලෙස එම ආයතනයේ සම්පත් යොද ගත් බවට චෝදනා එල්ල විය.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us