වාස්‌ගේ සහයට රොමේෂ් රත්නායකත්

Published in ක්‍රීඩා
Thursday, 29 January 2015 10:15

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්‌ගේ සහයක වේග පන්දු පුහුණුකරුවා වශයෙන් රොමේෂ් රත්නායක මහතා පත්කර තිබේ. රොමේෂ් රත්නායක සති තුනක කාලයක්‌ නවසීලන්තයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් පුහුණුකිරීමට කැමැත්ත පළ කර තිබේ.

රොමේෂ් රත්නායක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා පවසා සිටියේ, ''වාස්‌ගේ සහයට අපි සාකච්ඡා කරල රොමේෂ් රත්නායක ගෙන්වා ගන්නවා. ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග දෙක වෙනකම් රොමේෂ් අයියා අපේ වේග පන්දු යවන්නන් පුහුණු කරනවා." යනුවෙනි.

divaina

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us