නවසීලන්ත පිතිකරු ලූක් රොන්කි දවා ගැනීමෙන් අනතුරුව එය සැමරූ ආකාරය පිළිබඳව ඔහුට අවවාද කර අැත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නුවන් කුලසේකරට පවසා ඇත්තේ, ඔහු එය සැමරූ ආකාරය ජාත්‍යන්තර ක්‍රිකට් නීතිරීතිවලට පටහැනි බව ය.
එය වරදක් බව නුවන් කුලසේකර ද පිළිගෙන තිබේ.