subash

subash

මෙය සැබවින්ම පුරසාරම් පෑ යුතු කාරණයකි. රටේ සිටින සැබෑ වීරයින් ගැන ලිවිය යුතු කාලයකි. ඔවුහු වෙනුවෙන් නව නිර්මාණ මෙන්ම වාර්තා ඉදිරිපත් විය යුතු අවස්ථාවකි.

උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ ඇලන් මැතිනියාරාමයේ සිටි අවුරුදු 02 1/2 ක අලි පැටවකු වනජීවි භාරයට ගෙන තිබේ.

ජනපති සමාව යටතේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමි සියලු තනතුරු, වරප්‍රසාද, විශ්‍රාම වැටුප් යනාදී සියලු හිමිකම් ඔහුට නිල වශයෙන් හිමිව තිබේ.

රැස්වීම් කාමරයක් සහිත සුපිරි හෝටල් කාමරයක් ලෙස අභ්‍යන්තරය සකස් කරන ලද සුඛෝපභෝගී බස් රථයක් අද දින කිසිවකු විසින් විදේශ අමාත්‍යංශ වාහන අංගනයට ගෙන විත් දමාපළා යාමට උත්සහ ගෙන තිබේ. පසුව එම පුද්ගලයන්ව විදෙශ අමාතයංශ ආරක්ෂක නිළධාරීන් විසින් අල්ලාගෙන ඇත.

ලංකා පුවත් ආයතනයේ මේවන විට ඇතිවී ඇති තත්වය පිළිබඳව පසුගියදා අප විසින් පළ කළ 'කුඩම්මලාට යටවූ ලංකාපුවත් සේවයට අලුත් ආණ්ඩුවෙනුත් කුඩම්මාගේ සැලකිලි'නමින් වූ පුවතේ සඳහන් වූ කරුණු සාවද්‍ය බව සඳහන් කරමින් එම ආයතනයේ පරිපාලන කලමනාකාරවරියගේ, ප්‍රවෘත්ති කර්තෘවරු දෙදෙනකුගේ හා තොරතුරු තාක්ෂණ කළමනාකරුගේ අත්සනින් යුතුව පිළිතුරු ලිපියක් අප වෙත එවා ඇත.

ඉදිරියේදී සිදු කෙරෙන නිර්මාණ කිහිපයකට අදාළව නොමිලේ පැවැත්වෙන තුන්මස් අධ්‍යයන වැඩමුඵවක් (රංගන) පෙබරවාරි මස 8 වනි දා උදේ 10 ට බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදී ආරම්භ වේ. (ග‍්‍රහලෝකාගාරය ඉදිරිපිට)ඒ හා සම්බන්ද වීමට කැමති සියල්ලන්ට අදාළ දින පැමිණෙන ලෙස අාරාධනා කරයි.

හිටපු ජනපතිවරයාගේ පාලන සමයේ ධුරයෙන් ඉවත් කෙරුණු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද දහවල් යළි අගවිනිසුරු ධුරයේ වැඩ ආරම්භ කළා ය.

දේශ සීමා කියන්නෙ එක රටක් තවත් රටකින් වෙන් කරන සීමාව. අපේ රට දූපතක් නිසා අපිට දේශ සීමා ටිකක් නුහුරුයි.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට වහා සිය ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් නීතිඥ සංගම් එකමුතුව සංවිධාන කළ උද්ඝෝෂණයක් අද(28දා) අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරියේ පැවැත්වෙමින් තිබේ.මෙම උද්ඝෝෂණයසඳහා මහජනයාද සහභාගීවී සිටිති.

අපි චිත්‍රපටියක් බලනකොට ඒකෙ  නියම රසය විඳින්න චිත්‍රපටි ශාලාවත් උදව් වෙනවා. නැත්තම් චිත්‍රපටි ශාලාවකටම යන්න හේතුවක් නෑනෙ චිත්‍රපටියක් බලන්න.

Connet With Us