අගවිනිසුරුට එරෙහිව අලුත්කඩේ විරෝධතා

Published in පුවත්
Wednesday, 28 January 2015 12:06

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට වහා සිය ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් නීතිඥ සංගම් එකමුතුව සංවිධාන කළ උද්ඝෝෂණයක් අද(28දා) අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරියේ පැවැත්වෙමින් තිබේ.මෙම උද්ඝෝෂණයසඳහා මහජනයාද සහභාගීවී සිටිති.

ඔවුන් උද්ඝෝෂණය ආරම්භ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය අසළ සිට අධිකරණ අමාත්‍යාංශ පරිශ‍්‍රය දක්වා පා ගමනක ද නිරත වීමෙන් අනතුරුවය.

මේ අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මොහාන් පීරිස් මහතාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් ලිපියක් යවා ඇතිබවද වාර්තාවේ

දැනට නීත්‍යනුකූල අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තව නොබෝ වේලාවකින් අලුත්කඩේ උසාවියට පැමිණ වැඩ බාරගැනීමට නියමිත බවද නීතීඥ එකමුතුවේ කැඳවුම්කරු නීතීඥ සුනිල් වටගල මහතා මෙහිදී පැවසීය.

DSC 5217

DSC 5492

 

Last modified on Wednesday, 28 January 2015 12:13

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us