අගවිනිසුරුට එරෙහිව අලුත්කඩේ විරෝධතා

Published in පුවත්
Wednesday, 28 January 2015 12:06

අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට වහා සිය ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් නීතිඥ සංගම් එකමුතුව සංවිධාන කළ උද්ඝෝෂණයක් අද(28දා) අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරියේ පැවැත්වෙමින් තිබේ.මෙම උද්ඝෝෂණයසඳහා මහජනයාද සහභාගීවී සිටිති.

ඔවුන් උද්ඝෝෂණය ආරම්භ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය අසළ සිට අධිකරණ අමාත්‍යාංශ පරිශ‍්‍රය දක්වා පා ගමනක ද නිරත වීමෙන් අනතුරුවය.

මේ අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මොහාන් පීරිස් මහතාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් ලිපියක් යවා ඇතිබවද වාර්තාවේ

දැනට නීත්‍යනුකූල අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තව නොබෝ වේලාවකින් අලුත්කඩේ උසාවියට පැමිණ වැඩ බාරගැනීමට නියමිත බවද නීතීඥ එකමුතුවේ කැඳවුම්කරු නීතීඥ සුනිල් වටගල මහතා මෙහිදී පැවසීය.

DSC 5217

DSC 5492

 

Last modified on Wednesday, 28 January 2015 12:13

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us