ලෝකයේ ඇති අමුතු ආකාරයේ සිනමා ශාලා

Published in අනං මනං
Wednesday, 28 January 2015 11:33

අපි චිත්‍රපටියක් බලනකොට ඒකෙ  නියම රසය විඳින්න චිත්‍රපටි ශාලාවත් උදව් වෙනවා. නැත්තම් චිත්‍රපටි ශාලාවකටම යන්න හේතුවක් නෑනෙ චිත්‍රපටියක් බලන්න.

ඒත් ඉතින් අපේ රටේ චිත්‍රපටි ශාලාවල තියෙන අවම පහසුකම් ගැන හිතුවම ගෙදර ඉදන් චිත්‍රපටි බලන එක හොදයි කියල හිතෙනවා.

ඒත් ලෝකේ දියුණු රටවල චිත්‍රපට බැලීමේ සංස්කෘතියක් තියනවා. ඒ සඳහා දියුණු මට්ටමේ චිත්‍රපටි ශාලා තියනවා.

අපි අද කියන්න හදන චිත්‍රපටි ශාලා නවීන වගේම වෙනස් තාලේ චිත්‍රපටි ශාලා. මේවා විශේෂ වෙන්නෙ ඒවගේ ඇති සංස්කෘතික වටිනාකම වගේම අති විශේෂ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම නිසාමයි.

බලන්නකො මේ වගේ චිත්‍රපටි ශාලාවකට ගියොත් චිත්‍රපටියට අමතරව වෙනස් විදියේ අත්දැකීමක් විඳින්නත් අවස්ථාවක් ලැබේවි.

 

Urania National Film Theatre, Hungary

film1

Puskin Art Cinema, Budapest, Hungary

film2

Toronto's Stunning Winter Garden Theatre

film3

Kurshumli An In Skopje, Macedonia

film4

Olympia Music Hall, France

film5

Sci-fi Dine-in Theater, Disney’s Hollywood Studios

film6

Electric Cinema, Notting Hill

film7

Movie Theater In Paris

film88

Fox Theater, Detroit Mi

film9

Arena, Pula, Croatia

film10

Hot Tube Cinema, London

film11

Cineteca De El Matadero, Madrid. Spain

film12

The Bijou Theater, Bridgeport

film13

ඡායාරූප : boredpanda

 

Connet With Us