ෆොටෝෂොප් වැඩකිඩ

Published in අනං මනං
Tuesday, 27 January 2015 13:56

Photoshop වලින් යන්තම් Image එකක් එහාට මෙහාට කරගන්න අපි කාටත් පුළුවන්. අපි ගොඩදෙනෙක්  නොදන්නවා උනාට ඒකෙන් ඇත්තටම ගොඩක් වැඩ කිඩ දාන්න පුළුවන්.

කොච්චර වැඩ කිඩ දාන්න පුළුවන් උනත් වැඩක් නෑ නිර්මාණශීලී නැත්තම්.

නිර්මාණශීලී සිතුවිලි එක්ක මේ අරුම මෘදුකාංගේ මුහු උනාම මතුවෙන අපූරු සංකලනය බලන්න.

photoshop2

photoshop3

photoshop4

photoshop6

photoshop5

photoshop7

photoshop8

photoshop9

ක්‍රීඩා

Connet With Us