ගෝඨගේ ගෝලයෝ අලුත් ඇමැති එක්කත් සෙට්

Published in පුවත්
Tuesday, 27 January 2015 12:52

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී එහි සැපයුම්කරුවන්ව සිටි ව්‍යාපාරිකයන් හා ආරක්ෂක අමාත්‍යංශයේම අතරමැදියන්ව සිටි දූෂිත නිළධාරීන් මේවන විට අලුත් ඇමැතිවරවයා හා පෙර කල සිදුකරමින් සිටි ගනුදෙනු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.

විශේෂයෙන්ම මෙම දූෂිත නිළධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයට පත්වූ නව උපදේශකයකු හා පසු ගිය දින කිහිපයේදීම කොළඹ ප්‍රසිද්ධ සමාජ ශාලාවක හමුවී යම් සාකච්ඡා පවත්වා තිබේ.

කෙසේ නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ සැපයුම්කරුවන් පෞද්ගලික හිතමිතුරුකම් මත එම සේවාවන් සඳහා අනුමැතිය ලත් අය බවට චෝදනා එල්ලවී තිබේ. ඔවුන්ගේ අවශ්‍යතාවය වී ඇත්තේ නව ඇමැතිවරයා සමඟ මිතුරු වී තමන් විසින් කරගෙන ආ ජාවාරම් තව දුරටත් පවත්වාගෙන යාම බව පැහැදිලිය. එහෙත් ඇමැති උපදේශකයන් මේ සම්බන්ධයෙන් කවර උපදෙසක් ලබා දේවිදැයි සැක සහිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us