පළමු වනදා සිට බස් ගාස්තු අඩුයි-අවම බස් ගාස්තුව රුපියල් අටයි

Published in පුවත්
Tuesday, 27 January 2015 12:43

ලබන පළමු වනදා සිට සියයට අටකින් බස් ගාස්තු සංශෝධනය කිරීමට තීරණය වී ඇත. අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ බස් සංගම් නියෝජිතයින් අතර මීට සුළු මොහොතකට පෙර පැවති සාකච්ජාවේදී එම තීරණයට එළඹි බව බස් සංගම් පැවසුවේය.

පෞද්ගලික බස් සංගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන පි‍්‍රයන්ජිත් මහතා පැවසුවේ ඒ අනුව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කිරීමට එහිදී තීරණය කෙරුණු බවයි. මේ අනුව දැනට රුපියල් නවයක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් අටක් දක්වා පහළ යනු ඇත.

මේ අතර දුම්රිය ගාස්තු පහත හෙළීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී නොමැත. මේ වන විට දුම්රිය ගාස්තු සහනදායී මිලක් යටතේ කි‍්‍රියාත්මක වන බැවින් එම මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට තීරණය කර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කලේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us