පළමු වනදා සිට බස් ගාස්තු අඩුයි-අවම බස් ගාස්තුව රුපියල් අටයි

Published in පුවත්
Tuesday, 27 January 2015 12:43

ලබන පළමු වනදා සිට සියයට අටකින් බස් ගාස්තු සංශෝධනය කිරීමට තීරණය වී ඇත. අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ බස් සංගම් නියෝජිතයින් අතර මීට සුළු මොහොතකට පෙර පැවති සාකච්ජාවේදී එම තීරණයට එළඹි බව බස් සංගම් පැවසුවේය.

පෞද්ගලික බස් සංගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන පි‍්‍රයන්ජිත් මහතා පැවසුවේ ඒ අනුව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කිරීමට එහිදී තීරණය කෙරුණු බවයි. මේ අනුව දැනට රුපියල් නවයක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් අටක් දක්වා පහළ යනු ඇත.

මේ අතර දුම්රිය ගාස්තු පහත හෙළීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී නොමැත. මේ වන විට දුම්රිය ගාස්තු සහනදායී මිලක් යටතේ කි‍්‍රියාත්මක වන බැවින් එම මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට තීරණය කර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කලේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us