ග්‍රීක ප්‍රහාරක යානා අනතුරින් දහයක් මරුට

Published in විදෙස්
Tuesday, 27 January 2015 14:45

ස්පාඤ්ඤයේ ඇල්බසෙට්හි ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරක යානාවක් කඩා වැටීමෙන් දස දෙනෙකු මිය ගොස් විසි එක් දෙනෙකු තුවාල ලබා ඇත.

නේටෝ සංවිධානයට අයත් කඳවුරක් වන එහි පුහුණුවක් සඳහා  ඉහළට නැංවූ එෆ්. 16 වර්ගයේ ජෙට් යානාවක් මෙසේ අනතුරට ලක් වී තිබේ.

මෙම කඳවුරේ  ප්‍රංශ, අමෙරිකානු, ඩෙන්මාර්ක, ජර්මානු සහ බ්‍රිතාන්‍ය  යන රටවල ගුවන් හමුදා සෙබළුන් සේවය කරන බව වාර්තා වේ. මියගිය අය අතරින් 8 දෙනෙක් ප්‍රංශ ජාතිකයින් වන අතර දෙදෙනක් ග්‍රීක ජාතිකයින් වේ.

 අනතුරට ලක්වී ඇත්තේ ග්‍රීක ප්‍රහාරක යානාවක් වන අතර ඉන් කඳවුරේ තිබූ තවත් යානා පහකට හානි සිදුවිය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us