ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට දූෂිතයන්ගේ සහය අවශ්‍ය නෑ - වසන්ත

Published in පුවත්
Tuesday, 27 January 2015 16:08
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය ලබා ගැනීමට දූෂිත හා නොසුදුසු පුද්ගලයින් අවශ්‍ය නැති  බව  සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.
 
ඔහු මේ බව පවසා සිටියේ ලංකා ඩේලි සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි. 
 
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ 3/2 ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ මන්ත්‍රීවරුම අවශ්‍ය බවට මතයක් පවතින බවයි. 
 
එහෙත් මේ වනතෙක් මෛත්‍රී පාලනයක් ඇති කිරීම සඳහා එක් වූ පක්ෂ සියල්ලගේ එකතුවෙන්ම පමණක් එය කළ හැකි බවද නියෝජ්‍ය ඇමාත්‍ය වරයා පවසා සිටියේය.
 
වසන්ත සේනානායක  මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ පටය බලාපොරොත්තු වන්න
 

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us