subash

subash

1978 ජනවාරියේ දී බිහිවූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් 'අන්තරේ' දකුණේ සරසවි ශිෂ්‍ය දේශපාලනයේ කේන්ද්‍රීය සටන් මධ්‍යස්ථානයයි. ජයවර්ධන පාලන තන්ත්‍රය විසින් ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකා විරෝධී සටනේ මෙන්ම උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරහිව පැතිර ගිය සිසු විරෝධතාවන් ද මෙහෙය වූ නියාමක බලවේගය වූයේ අන්තරයයි. '80 දශකය අගභාගයේ පුපුරා ගිය දකුණේ දෙවෙනි සන්නද්ධ කැරුල්ලට නායකත්වය දුන් ජවිපේ දෙවෙනි පරම්පරාවේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයන් බහුතරයක් 'අන්තරේ' ශිෂ්‍ය දේශපාලනය හරහා අරගලයට ඇදී ආවුන් ය. 1989 භීෂණකාරී මර්දනය විසින් බෙලහීන කොට විනාශ කළේ යැයි බොහෝවුන් කල්පනා කළ ද, භීෂණයේ දුමාරය පහව නොගිය වසරක් එක හමාරක් ඇතුළත ප්‍රතිසංවිධානය වී නැවත නැගී සිටින්නට අන්තරය සමත් විය.

අපේ පෙර‍ටුගාමී මාධ්‍ය සගයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කොට වසර 5 කි. මේ වසර 5 තුල ඔහුව සොයා ගැනුම වෙනුවෙන් වෙහෙසවූවෝ අපමණය.

මේ දවස් වල Bill Gates මහතා කානු වලට ඇහ ගහගෙනලු ඉන්නේ. මෙයාගේ නවතම උත්සාහය වැසිකිළි අපද්‍රව්‍ය බිමට සුදුසු ජලය බවට පත් කිරීමයි. Bill Gates මහතා පදනමෙන් දුප්පත් රටවල සෞඛ්‍යාරක්ෂාව වැඩි දියුණු කිරීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම යන්ත්‍රය නිපදවා තිබේ.

ජාතික බුද්ධි කාර්යාංශය (NIB)ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.ඒ අනුව මේ දක්වා ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට කිසිවකුත් පත් කර නැති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

kala pola

Published in කලා
Saturday, 24 January 2015 15:18

Kala Pola 2015 | Kids Art Corner - bring your kids to the Kids Art Corner on 25th January 2015, at the Art Gallery, Colombo 07 and showcase their talents, win gift packs and certificates for participation.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵළ නිකුත් වෙමින් තිබුණු ජනවාරී 09 වන දිනයේ පාන්දර විශේෂ හමුදා සහ පොලිස් ක්‍රියාන්විතයක් සුදානම් කර පැවැති බවට හෙළිවන ලියැවිල්ලක් ලංකා ඩේලි වෙත ලැබී තිබේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා කිසිදු ප්‍රධාන පක්ෂයකින් නාම යෝජනා ලබා ගැනීමට නොහැකිව සිටින දේශපාලන අනාථයන් එකතු කොට නව දේශපාලන සන්ධානයක් ගොඩනැගිමේ උත්සහයක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් උත්සහ කරමින් සිටින බව වාර්තාවේ.

අති ප‍්‍රබල විදුලි ධාරාවක් සිරුර හරහා ගමන් කළද කිසිදු හානියක් හෝ ආපදාවක් හෝ සිදුනොවන තරුණයෙක් ඉන්දියාවේ සිටී.

බොලිවුඩයේ සුරූපී නිළි සනී ලියොන් හා ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර්ගේ ඡායරූප වලින්  Mandate සඟරාවේ ජනවාරි මස කලාපයේ පිටකවරය සැරසී තිබේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතීඥ නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා පත් කර තිබේ.

Connet With Us