ඔන්න සන්නට චිත්‍රපට සංස්ථාව දීලා

Published in පුවත්
Sunday, 25 January 2015 07:55

ප්‍රවීන නිර්මාණකරුවකු සහ ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.

 
අම්මා, නේත්‍රා, සරසවි දියණියෝ, සංගිලි පාලම, ඇස අස අසෙනි මල, තුඹසක විලාපය, මතක සජ්ජායනාව, වස්සාන සිහිනය, මගේ කුළුදුල් පෙම්වතිය, ආදරේ තරම් ම යසෝදරා, පිරිමි ගොඩයි මං විතරයි, අපේ ආදර කතාව ආදී නවකතා රැසක් රචනා කර ඇති සන්නස්ගල, සද්ධර්ම රත්නාවලිය විමසුම,  සෙත් කවිය, නූතන කාව්‍ය රසාස්වාදනය, හංස සංදේශය විමසුම, ජාතක කතා විමසුම, නවකවි සරණිය විමසුම, ගම්පෙරළිය විමසුම, හුණුවටයේ කතාව විමසුම, උසස් පෙළ සාහිත්‍ය විචාරය, යුගාන්තය සාරපූර්ණ විමර්ශනය, මනමේ පරිපූර්ණ විචාර සංග්‍රහය, ගැඹුර සහ අද්දර - කෙටිකතා විචාරය, සැළලිහිණි සන්දේශය විමසුම ද විචාර ග්‍රන්ථ ගණනාවක් ද රචනා කර ඇත.
 
ජාතක කතා සංග්‍රහය හා සැළලිහිණි සන්දේශය ද ඔහුගේ සංස්කරණයකි.
 
අක්ෂරය හා සුළඟ එනු පිනිස සන්නස්ගලගේ සිනමා නිර්මාණ වන අතර එම සිනමාපට දෙකම ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය තහනම් වූ ඒවා වීමද විශේෂිතය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us