ටෙලි නිෂ්පාදක එකමුතුව යුක්‌තිය ඉල්ලයි

Published in කලා
Friday, 23 January 2015 15:37
2005 - 2014 කාලයන්හිදි ජාතික රූපවාහිනිය හා ස්‌වාධීන රූපවාහිනි සේවය යන නාළිකා දෙක මගින් විකාශය සඳහා අනුමැතිය ලැබූ නමුත් මේ දක්‌වා ටෙලිනාට්‍ය විකාශය සඳහා අවස්‌ථාවක්‌ ලබාදී නැති ටෙලිනාට්‍ය නිෂ්පාදකයන් සියයකට ආසන්න පිරිසක්‌ සිටිති. 
 
මොවුන්ට වූ අසාධාරණය වෙනුවෙන් සියල්ල එක්‌කොට සංවිධානයක්‌ ගොඩනඟා මෙම අසාධාරණයට සාධාරණයක්‌ ඉටුකරවා ගැනීමේ අරමුණින් අසාධාරණයට ලක්‌වූ ටෙලිනාට්‍ය නිෂ්පාදකයන් පිළිබඳ තොරතුරු රැස්‌ කිරීමට පියවර ගෙන ඇතැයි කැඳවුම්කරු තිලක්‌ වික්‍රමගේ ප්‍රකාශ කරයි. 
 
කැඳවුම්කරු, 'අසාධාරණයට ලක්‌වූ ටෙලිනිෂ්පාදක එකමුතුව', අංක 6, ගුණතිලක මාවත, පානදුර.
Last modified on Friday, 23 January 2015 15:38

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us