ටෙලි නිෂ්පාදක එකමුතුව යුක්‌තිය ඉල්ලයි

Published in කලා
Friday, 23 January 2015 15:37
2005 - 2014 කාලයන්හිදි ජාතික රූපවාහිනිය හා ස්‌වාධීන රූපවාහිනි සේවය යන නාළිකා දෙක මගින් විකාශය සඳහා අනුමැතිය ලැබූ නමුත් මේ දක්‌වා ටෙලිනාට්‍ය විකාශය සඳහා අවස්‌ථාවක්‌ ලබාදී නැති ටෙලිනාට්‍ය නිෂ්පාදකයන් සියයකට ආසන්න පිරිසක්‌ සිටිති. 
 
මොවුන්ට වූ අසාධාරණය වෙනුවෙන් සියල්ල එක්‌කොට සංවිධානයක්‌ ගොඩනඟා මෙම අසාධාරණයට සාධාරණයක්‌ ඉටුකරවා ගැනීමේ අරමුණින් අසාධාරණයට ලක්‌වූ ටෙලිනාට්‍ය නිෂ්පාදකයන් පිළිබඳ තොරතුරු රැස්‌ කිරීමට පියවර ගෙන ඇතැයි කැඳවුම්කරු තිලක්‌ වික්‍රමගේ ප්‍රකාශ කරයි. 
 
කැඳවුම්කරු, 'අසාධාරණයට ලක්‌වූ ටෙලිනිෂ්පාදක එකමුතුව', අංක 6, ගුණතිලක මාවත, පානදුර.
Last modified on Friday, 23 January 2015 15:38

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us